අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව
අපි අනෙක් අයගේ ආගම් ගැන එක එක කතා කිව්වට අපි දන්නවද ඒ ආගම් ගැන ඇත්තටම..බෞද්ධ,කතෝලික,ඉස්ලාම් අගම් ගැන සහසුද්ධයෙන් අපි දන්නවද..? මම දන්න විදියට බෞද්ධ ආගම ගැන ගොඩක් වැරදි මත තියෙනවා අනෙක් අය තුල..
ඉතිං ඒ වගේම මගෙත් පොඩි පොඩි හිස්තැන් තියෙනවා කතෝලික,ඉස්ලාම්...