රෝග ගණනාවකට ගුණ තැඹිලි
මේ කතාව ගමේ නම් බොහොම ප්‍රසිද්ධ කියමනකි. තැඹිලි ඇත්තටම සෙමට අගුණයි ද අපි මේ ගැන විමසමු. තැඹිළි වැවෙන්නේ ලංකාවේ පමණක් නොවේ. ඉන්දියාව, මලයාසියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, මාලදිවයින වැනි රටවල ද හොඳින් වැඩේ. ජධජභඵ දභඵඪඵඥපච යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන තැඹිලි ලංකාවේ දී විවිධ...