මෙහෙමයි SLT ළග තියෙනවා Meters දෙකක්, එකක් On peak, අනික Total (off peak+on peak)
On peak එකේදි දෙනවා 25 GB ක්, Off peak එකේදි දෙනවා 10GB ක්, එතකොට On peak එකේ 25GB ඉවර වුන ගමන්, speed එක 64kbps කට slow කරනවා නමුත් Off peak එකේ 10GB ඉවර වුන ගමන් ,On peak එකෙන් ගන්නවා ඉතුරු ටික 35GB වෙනකම්, නමුත් On peak meter ඒකේ ඒක පෙන්වන්නේ නෑ, ඒක පෙන්වන්නේ Total amount meter එකේදි. total amount meter එකේදීත් 35GB පැන්න ගමන් 64kbps slow වෙනවා speed එක.
එතකොට On peak එකේදි 25GB පැන්නමත් slow වෙනවා 64kbps ට, total amount එකේදි 35GB පැන්නමත් slow වෙනවා 64kbps ට, නමුත් off peak එකේදි දෙන 10GB ඉවර වුනාම ඒක on peak එකේන් ගන්නවා.