බස් එකේදි හම්බවෙන කෑල්ල දාගන්න උපදෙසක් දී
බස් එකේදි set වෙන ලස්සන කෙල්ලෙක් ඉන්නවා බන්. මමත් එකී එනකම් ඉදලා ඒ බස් එකටම නගිනවා. විස්තර පොඩ්ඩක් කතා කරලා දැනගත්තා. එත් හරියට දෙයක් කතා කරගන්න බැරි උනා තාම. කතාකරන්න දෙයක් මතක් වෙන්නේ නෑ බන්. කියපන්කො කොහොමද කතාවට සෙට් කරගන්නේ කියලා. Experience...