IT degree එකක් කරන්න හොදම තැන මොකක්ද? SLIIT, NIBM හොදයි තමයි. ඒත් ගාන පොඩ්ඩක් සැර වැඩි මචො.. monthly pay කරන්න පුළුවන් තැනක් නම් හොදයි. Scholarship මොනවහරි තියෙනවද? (bank වලින් හරි institute එකෙන්ම හරි)