බස් එකේදි හම්බවෙන කෑල්ල දාගන්න උපදෙසක් දී
බස් එකේදි set වෙන ලස්සන කෙල්ලෙක් ඉන්නවා බන්. මමත් එකී එනකම් ඉදලා ඒ බස් එකටම නගිනවා. විස්තර පොඩ්ඩක් කතා කරලා දැනගත්තා. එත් හරියට දෙයක් කතා කරගන්න බැරි උනා තාම. කතාකරන්න දෙයක් මතක් වෙන්නේ නෑ බන්. කියපන්කො කොහොමද කතාවට සෙට් කරගන්නේ කියලා. Experience තියෙන එවුන් එහෙම ඇතිනේ.

ෆක් යූ..
oya thiyenne kramey eka parata newei 2ta ahapan yaluwenna