උබේ පුතා උබ ගාවට ඇවිල්ලා කිව්වොත් තාත්තේ මම gay මේ මගෙ boyfriend කියලා පොන්න ලුක් එකක් තියන ගොබ්බයෙක් පෙන්නලා අපිට මැරි කරන්න ඕන කියලා උබට කියන්න පුලුවන්ද "හරි පුතා මම ඕකට කිසිම විරුද්ධත්වයක් නෑ....උබලා දෙන්නව මම අපේ නෑදෑයො යාලුවො ඔක්කොම ගෙන්නලා පෝරුවෙ චාරිත්ර කරලා බන්දලා දෙන්නං...අපිට මුණුපුරො...