ගෑස් ලිපේ උයනවට වඩා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    ගෑස් ලිපේ උයනවට වඩා

    ඉන්ඩක්ෂන් කුකර් එකේ උයන එක වාසිද?

    ඉන්ඩක්ෂන් කුකර් එක උඩට අත තිබ්බට රස්සනයක් දැනෙන්නෙ නෑ. ලෝහ භාජනයක් තිබ්බොත් ඒක විතරයි රත් වෙන්නෙ. භාජනේ රස්නෙට කෑම එක උයන්ඩ පුලුවන්
     
    • Like
    Reactions: Plusky

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Light bila wadiyen enawa neda okata? Mehe denatama 7500+ enawa maseta. Using 330 witara use karala. Ubata light bila keeyak enawada?
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    රටවල ඉන්නකොට භාවිතා කලා. හොට් ප්ලේට් එකකට වඩා නම් ලාබයි. කුකර් එකේ ගාන ටිකක් වැඩියි. ගැස් යුනිට් එකේ ගාන කරන්ට් යුනිට් වලටවඩා අඩු නිසා ගැස් වලින් ඉව්වනම් කොස්ට් අතින් නම් ගැස් ලාබයි. මේක මම කම්පෙයා කරලාම බැලුවා මාසයක් ගැස් එකෙනුයි ඉන්ඩක්ෂන් එකෙනුයි උයලා. ( මගේ භාවිතය අනුවයි මම කියනනෙ)

    හැම බාජනේම තියන්න බැ. විද්යුත් චුම්බකත්වයෙන් එඩි කරන්ට් එකෙන් රත්වන නිසා යකඩ බාජනයි පාවිච්චි කරන්න පුලුවන්. ඒ නිසා භාජන ගන්නත් මුලින් ගානක් යනවා. ආරක්ෂාව ගැස් ලිපට වඩා බොහෝමවැඩියි. අත තිබ්බත් පිච්චෙන්නැති නිසා. පොඩි ලමයි හිටියට බයක් නැ.

    කරන්ට් එක එක දිගටම හරියට තියෙන්න ඕනා. හදිසියේවත් කරන්ට් එක ගියොත් ප්ලේට් එක ඉතා ඉක්මනින්ම සිසිල් වෙනවා. එතකොට බාජනෙත් ඉක්මනට සිසිල් වෙනවා. ආයි කරන්ට් ආවාම මුල ඉදන්ම රත් වෙන්න ඕනා. හැම තිස්සේම කරන්ට් යන්නැ තමයි. නමුත් මේක අත්දකින්න පුලුවන් දෙයක්.

    මගේ බාන්⁣ඩේ පොඩි සද්දයක් එහෙමත් ආවා ගින්දර වැඩි කරද්දි.කම්පැනියෙන් ඇහුවම ඒක⁣ නෝමල් කියලා.එහෙම වෙනවාලු.

    පිරිසිදු කරන්න නම් මාරම පහසුයි. ගැස් කුකර් එකට වඩා ලස්සනට තියාගත්තැකි. කුස්සියේ පෙනුම වැඩි කරනවා.

    ඒ කියන්නෙ ගෑස් වාසියි නේද.. තැන්ක්ස් මචං කමෙන්ට් එකට
    එඩි කරන්ට් එකට රත්වෙන නිසා තමයි, මෝටරේ කොයිල් එක ඔතල තියෙන යකඩ හරය ලේයර්ස් විදියට තියෙන්නෙ, ට්‍රාන්ස්ෆෝමරුත් එහෙමයි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    ඉන්ඩක්ෂන් කුකුර් වැඩ කරන ෆ්‍රිකුවන්සි එක ‍25kHz - 50kHz :shocked:
     
    Last edited:

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    පාවිච්චි කරලා නම් නෑ , ලයිට් බිලට අවුල් කියලා අහලා තියෙනවා
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    cousin uncle kenek use karanwa balan hitiya.. maara lesi ban.. one thing, Touch control system thiyena cooker eka ganin.. oka uda thiyena baajana pathula flat surface ekak thiyena baajana ganna... harima lesi..
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    ඉන්ඩක්ෂන් කුකර් එකේ උයන එක වාසිද?

    ඉන්ඩක්ෂන් කුකර් එක උඩට අත තිබ්බට රස්සනයක් දැනෙන්නෙ නෑ. ලෝහ භාජනයක් තිබ්බොත් ඒක විතරයි රත් වෙන්නෙ. භාජනේ රස්නෙට කෑම එක උයන්ඩ පුලුවන්

    The advantage of the induction cooker is the efficiency of heat transfer. Basically, a standard electric or gas burner transfers heat (or conducts heat) from the cooktop to the pot or pan. Whereas, an induction cooktop ‘switches on’ an electromagnetic field when it comes into contact with your pot or pan.
    An induction cooker is 84% efficient at energy transfer, versus 74% for a standard electric unit.
    If the induction cooker is rated at 1800W... Then it does use 1800W obviously.

    Induction cooking is much faster than gas cooking and actually stay cool to the touch.:yes: