මචං ලා මට හෙල්ප් එකක් ඕනි. මට ඕනි මගේ ගෑස්(GAS) ගන්න කට්ටියට නම්බර් එකක් දීල sms යවපුවහම ඔටෝ මටිකලි ටෝකන් නුම්බර් 1 යන ක්රමයක් හදා ගන්න ඕනි. දැනට මොබිටෙල් msms එකෙන් මැනුවල් කරන්නේ. එයාල sms කරහම අපි දවස ආසනයේ sms එකට ගූගෙල්ෂීට් හදල ටෝකන් නුම්බර් එක යවනවා. එක කරදරයි. එවලේම sms 1 එනවනම් තමයි...