එරෝසන් සාර්ථකයි.

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,169
    113
    Homagama
    කෝ දැන් ඉග්නෝර් කරපු උන් ඕකව?
    හැමෝම රිප්ලයි කරනවනේ...

    ඌ හැම ත්‍රෙඩ් එකේම පිස්සෙක් වගේ කොමන්ට් කරා....ඒකයි උගේ ප්ලෑන් එක...එතකොට හැම ත්‍රෙඩ් එකේම අන්තිමට ignored member replied කියලා වැටුනම අපි කුතුහලේට ඕක ඔබලා බලනවා....

    උබලත් ඒක ඔබ ඔබ ඌට රිප්ලයි කරා...අන්තිමට ඌට රිප්ලයි කරගන්න කට්ටිය හම්බුනා...නැත්තම් ඕකා තනියෙන් එකක් දෙකක් මේකේ කොටලා, රිප්ලයි නැති උනාම මාරු වෙනවා..

    ඌත් එක්ක එන්ගේජ් උනාම ඌට වාසියි.....
    ඒ නිසා ඉග්නෝර් කරලා විතරක් වැඩක් නෑ ඕකට රිප්ලයිත් දාන්න එපා...

    අපි එරෝසන් ගේ ලණු නොකමු. ඉග්නෝර් කලවිට ඔහු ෆේක් සාදා ගෙන පැමින ගූ වූ සැටි අපි සියැසින් දැක්කෙමු. අසහන ත්‍රෙඩ් දමා පල් වූ සැටිද දැක්කෙමු.

    පෙර මෙන් නැවත පාඩමක් උගන්වමු.

    #එරෝසන්ට රිප්ලයි නොකරමු 2022
    අනේ බුරුවො උබ දන්නේ නැති හුගක් දේවල් මේ එළකිරි එකේ තියනවා. මේකේ ඉන්න උන් ත්‍රෙඩ් වල ගහගත්තට වයිරය කියන එක නැ . මේ වෙන දේවල් එක්ක ඔකාව මරලා දැම්මොත් කියන දේ හිතලා තමා හුගක් උන් උට රිප්ලයි කලේ. මාත් ඉග්නෝ අයින් කරලා කිව්වේ එකයි. ඕකට මොලේ තියේ නම් මයිනා වගේ එකෙක්ට කඩේ යයිද? අනික කඩේ යනවා නම් අර dan ප්‍රියසාද් වගේ හොද පැකේජ් එකක් ඉල්ලගෙන කරන්න ඕනේ. මේ 8000 ට කඩේ යන්නේ මොන මෝඩයෙක්ද? :lol: :lol: :lol:
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    279852620_379038340816840_4026154280240599050_n.jpg
     
    • Haha
    Reactions: helplesser

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,356
    113
    මම නං බලන්නේ නෑ රිප්ලයි. ඉග්නොර් කරලා තියෙන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එක එක මායම් ගුපියන්ගෙ, වෙලාවකට හොයන් එන්ඩ දගලනව, බැරි උනාම රිප්ලයි දාන්ඩ එපාලු..🤣🤣🤣🤣🤣🤣🤣🤣