ලංකාවේ වාහන traffic එකට විසඳුම්?
ලංකාවේ පාරවල් වල තමන්ගේ රථයක, පොදු ප්රවාහන සේවයක, පාපැදියක, කරත්තයක, පයින් හෝ වෙනත් අයුරකින් යන අය ත්රේඩ් එකට එන්න.
:angry: ලංකාවේ ඉන්න කෙනෙක් නම් වර්තමානයේ තියෙන ට්රැෆික් එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. ඉතින් මේ ත්රේඩ් එකේදි මේකට ප්රායෝගික විසඳුම්...