වාරියපොල සීන් 1ට කෙල්ලව වීරයා කරපු ගෑණුන්ගෙ වහල්ලුන්ට සෑහෙන්න කතා ඇති කියන්න.
කොහොම වෙතත් මෙහෙම ගහන කොල්ලොත් අමු පොන්නයො. එකක් දෙකක් තමයි උපරිම සීමාව., ඒකත් පට්ටම තරහක් ඇවිත් පාලනය කරගන්න බැරිම උනොත්.
කෙල්ලත් සැපට ගුටි කනවා., එතනින් මාරු වෙලා යන්නෙ නැතුව.e unata lankawe kollo lesiyen atha arinne na

gahapu unta hodanam apita panda kiyala tama kiyanna wenne![]()

මට ප්රශ්නයක් නෙමෙයි නම් පිටස්තරයන්ට මොකද? - ගුටි කෑ තරුණිය අහන කතාව (වීඩියෝ)![]()

ගුටි කාපු කෙල්ල කියනවා පහර දීමක් උනා. ඒත් ඒක කාන්තා හිංසනයක් නෙවෙයි කියලා
![]()
මේ කෙල්ල කාන්තා හිංසනය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැද්ද මන්දා
OMG headset eka dan ehuwe. Para nikan mata weduna wage

ගුටි කාපු කෙල්ල කියනවා පහර දීමක් උනා. ඒත් ඒක කාන්තා හිංසනයක් නෙවෙයි කියලා
![]()
මේ කෙල්ල කාන්තා හිංසනය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැද්ද මන්දා