එහෙම කියන්න එපා මචංලා.. අපිත් සල්ලිකාරයො නෙවේ.. අර කිව්ව වගේ $1ට $2ට ගේම් 5ක් 6ක් දෙන සයිට් තියනව කියල උඹල දන්නවද.. ඒ වගේම ඔරිජිනල් ගාන දීලා ගන්න ඕන්නැහැ.. ඕනෑ තරම් සේල් තියනව daily. සමහර වෙලාවට ඔය කඩේ තියන ගේම් සීඩී එකේ ගානටම ඔරිජිනල් එකම ගන්න පුලුවන්. :dull: තව පයිරේට් ඒවා ගත්තහම ස්ටෝරිය ඉවර...