මචං මමත් බැලුව AOD එකේ ගාන තමයි අවුල උනේ මටත්... දැන් මම SLIIT එකේ BSc. in IT (Specializing in Interactive Multimedia Technology) එකට එන්ටර් වෙන්න තමයි හිතන් ඉන්නෙ...
මෙන්න ලින්ක් එක - http://www.sliit.lk/index.php/prospective-students/undergraduate/bsc-it-degree-in-interactive-multimedia.html...