කෙනෙක්ට තියෙන අත්දැකීමක් සාමාන්‍ය වචන වලින් විස්තර කරන්න බැරි නිසා තමයි ඒකට කුණු හරුප දාල රැප් කරල කියන්නෙ ... එමිනෙම් ගෙ ජීවිත කතාව බලල ඇතිනෙ (8 Mile) එතකොට උගෙ සින්දු වලට කුණුහරුප එන්නෙ එහෙමයි ... අපේ ලංකාවෙ එවුන් හිතන් ඉන්නෙ රැප් කියන්නෙ කුණුහරුප කියන එකට කියල ... තව කට්ටියක් හිතන් ඉන්නව කුණු...