++++සරාගී කෙල්ලෝ භයානකයි!!!!++++
දැකපු ගමන් නිකං අහිංසකයි වගේ නේ පේන්නේ. :P:P
විසි තුන් හැවිරිදි "Kristina Svechinskaya" ලොව සරගිතම හැකර් ලෙස හදුන්වන්න පුළුවන්. ඇය 1989 පෙබරවාරි 16, වැනිදා රුසියාවේ උපත ලබා තිබෙන්නේ. Zeus යන Trojan වැඩසටහන බාවිතා කරමින් Kristina ඇතුළු තවත් කිහිප දෙනෙක්ගෙන්...