අයියෝ අනිත් අයට වගේ මටත් අන්තිමට කෙල උනා..... SLT එකෙන් මගේ Connection එක අයින්ම කරලා දැම්ම.. මමත් අනිත් අය වගේම අඬල අඬල වෙන Package එකකට මාරු උනා... Web Surfer Package එකට අනේ ඉතින් මට කවුරු හරි කෙනෙක් අපේ Usage එක බලා ගන්න පුළුවන් Software එකක් හරි Web Site එකක් හරි දෙන්නකෝ...
SLT එකේ Usage...