මුලින්ම කතාවේ structure එක ගහගෙන ඉදපං
ඊට පස්සේ ඒකට අනුව පරිච්ඡේද කඩපං
පරිච්ඡේදයෙන් පරිච්ඡේදය ලියපං
වයිට් බෝඩ් එකක් වගේ තියනවානම් මූලික ලක්ෂණ ලියාගෙන තියාගනින්
ඒක කතාවේ කොලිටියට සෑහෙන උදව් වෙනවා
උදා - වලව්වක නම් සීන් එක යන්නේ,
වලව්ව - කරන්ට් නෑ
අප්පු - කන් ඇහෙනවා අඩුයි, ඉන්නේ වලව්ව පහල පොඩි...