Ow machan eka thamai. Mokenda type karanna hoda? Print ekath ekenma ganna puluwan widihata? Unicode ehema
Wife ගෙ පොත් දෙකම ඉන්ග්‍රීසියෙන් ආපු නිසා අවුලක් උනේ නෑ, ඒත් අර කියල තියෙනව වගේ FM අභය ගහන්න. බැරි නම් යුනිකෝඩ් දාලා Claude AI දීලා කන්වර්ට් කරගන්න. කොහොමත් ඉලස්ට්‍රේටර් හරි ඉන්ඩිසයින් වලින් හරි තමයි ෆයිනල් එක ගහන්නෙ, ඒකෙ ටයිප් කරන්න එපා සංසාරෙ එපා වෙනව. Images CMYK කරන්න හැකි හොඳ කොලිටි ගන්න, නෙට් එකෙන් ගන්නව නම් ගෙවල මාස්ටර් ෆයිල් ගන්න. නැත්නම් බ්ලැක් ඇන්ඩ් වයිට් ගහන්න.
Author හැටියට තමන්ට ලේසිම වර්ඩ් ප්‍රොසෙසසර් එකේ ගහන්න, ගූගල් ශීට් උනත් කමක් නෑ. ප්‍රින්ට් එකට දෙනකොට හරි එකෙක්ට දීල පේජ් සෙටප් කරගන්න
Ethkota machn kelinma printout eka argnna puluwanda? Publication ekata denne api pothne neda? Print karana eka un karanne nane?
අපි දුන්නෙ සොෆ්ට් කොපි එක නිකම් ඩොකියුමන්ට් එකක්. පොතකට සෙටප් කරල තිබ්බෙ නෑ. උඹ ප්‍රින්ට් එක ගැන හිතන්න එපා. උන් ඒක කරගනී.
පබ්ලිශර්ලට දීල හුකාගන්නෙ නැතුව පොත ගැන ශුවර් නම් කොපි 1000ක් ගහන්න තමන්ගෙ වියදමෙන්, මාකට් කරල විකුණන්න. නැත්තම් සොච්චමයි ලැබෙන්නෙ ඒක ගන්නත් පස්සෙන් යන්න ඕන. ජෙනුයින් උන් ගොඩක් අඩුයි
------
Post added on Oct 11, 2024 at 12:06 PM
අනිත් එක තව කැරි වැඩක් තමයි පබ්ලිශර් ල කරන, උඹේ කතෲ බාගෙ පොත් වලින් දෙන එක . හැබැයි ගණන් කරන්නෙ රිටේල් ප්‍රයිස් එකට. උන්ගෙ පොත නිසා උන් එලියෙ 20% 30% අඩුවට විකුණනවා උඹට විකුණන්න වෙන්නෙ නෑ. අනික පොත හිට් එකක් උනොත් කෙලියම තමා. ආයෙ සල්ලිත් නෑ, පොතුත් නෑ
------
Post added on Oct 11, 2024 at 12:09 PM