ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පසුගිය දිනෙක ලංකාවට අභිමානයක් ගෙන එමින් ඉන්දියාව සමඟ පැවති අවසන් තරගයේ විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගත්තා.
එම ජයග්‍රහණය පිටුපස සිටි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දහසකුත් බාධක මැදින් ගමනක ප්‍රතිඵලයක් ලෙසියි එම ජයග්‍රහණය සැලකිය හැක්කේ.
එයට කදිම උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා...