අද මම ලේනෙක්ව බේරගත්ත

AnuradhaRa

Well-known member
  • ක්‍රියාවක් වශයෙන් බැලුවොත් හොද දෙයක්. (y)
    නමුත් . ....
    සොභාදහමේ නීතියත් එක්ක කල්පනා කෙරුවොත් පුසගේ කෑම එකට ෂොට් එක දීලා තියෙන්නේ
    ඔයාට කියන්න පුළුවන් අපි ඌට ඇති තරම් ගෙදරින් කෑම දෙනවා කියලා. නමුත් පුසා තමයි තීරණය කරන්නේ ඌ කැමති මොන කෑම කන්ඩද කියලා. :yes:
    පුසා කෙරුවේ සොභාදහමෙන් උට පවරපු කාර්‍ය. එක වැරදි නම් මේ ලෝකේ කොටි සිංහයෝ ඉන්න විදිහක් නැහැ. ඒ කියන්නේ එක්කෝ දෙවියන්වහන්සේට නැත්තම් සොභාදහමට වැරදිලා .......:-)
    අපි අලුත් සොභාදහමක් හදනව
    සියල්ල හැමදාමට එහෙම වෙන්න ඕනෙ නෑ

    මස් නිපදවනව කෘතිමව

    සත්ව ගහනය වැඩි වුණොත් එයාලට සහන මරණය ලබා දෙනව

    සත්තු මිනිස්සු කියල දෙකක් නෑ. මිනිස්සුන්ගෙ කැමැත්තට ලෝකෙ වෙනස් කරන්න පුලුවන්නං
    සත්තුන්ටත් ඒ අයිතිය දෙන්න ඕනෙ

    සත්තුම තමා ආයෙ මිනිස්සු වෙලා උපදින්නෙ

    මනුස්සයගෙ ගහනය වැඩි වුණා කියල මනුස්සයව කවුරුත් මරන්නෙ නෑනෙ

    පෘතුවියෙ ඉඩ නැති වුණාට මේ විශ්වයේ ඕන තරං ඉඩ තියෙනව

    ශරීරෙක කොටු වෙලා ඉන්න අපිට ආලෝක වර්ශය මහ දුරක් වුණාට

    පෘතුවියේ මැරුණ කෙනෙක් අලෝක වර්ෂ ලක්ෂයක් ඈතින් තියෙන ග්‍රහලෝකෙක වුණත් උපදින්න පුලුවන්
     
    • Wow
    • Love
    Reactions: NRTG and Candid-B

    krisco

    Well-known member
  • May 28, 2022
    683
    752
    93
    squirrel grooming GIF
     
    • Love
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • පොඩි එකෙක් කිව්වේ? පොඩි ළමයෙක්? 🤔
    ගැරඩිය විස නැති වුණාට
    ඕකුන්ගෙ කටවල් වල විෂබීජ

    පූසො පොරකාගත්තම තුවාල කරං එන්නෙ
    සමහර තුවාල හොද වෙන්න පරක්කු, අනිත් පූසගෙ දත්වල නියපොතුවල තියෙන විෂබීජ නිසා
    ඩොක්ටර් කෙනෙක් මට කිව්වෙ
     
    • Like
    Reactions: Candid-B and NRTG

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උඹල දන්නවනෙ මම අපේ පූසි ගැන හොද විමසිල්ලෙන් ඉන්නෙ

    මොකද ඌ සමහර වෙලාවට බලාගෙන ඉන්නෙ සර්පයින් දිහා

    අපි අර සත්තුන්ට කන්න දෙන්නෙ ගේට්ටු කණුව උඩ, එතනට ලේන්නු ගිරව් මයිනො එනව

    මේ පූසි කොයි වෙලේත් ගේට්ටු කනව දිහා බලං ඉන්නව

    අද අඹ ගහේ ලේනෙක් කෑගහනව

    මට සැක හිතුණ ගිහින් බැලින්නං පූසි ගේට්ටු කනුව ගාව බිම විපරං කරනව
    එතන අපි ලොකු සිමෙන්ති කෑලි වගේ ඒව ලස්සනට ගොඩ ගහල බැම්මක් වගේ තියල තියෙන්නෙ
    ඒ සිමෙන්ති කෑලි ඇතුලට පූසිට යන්න බෑ

    ඌ වටේ කැරකෙනව
    අස්සෙන් ලේනෙක් කෑගහනව ඇහුණ මට

    මං කරපු වැඩේ පූසිව උස්සගෙන ගිහින් කූඩෙට දාල ලොක් කෙරුව
    උන් ඒ වෙලාවට අතින් පනින්න මාර හයියෙන් දගලන්නෙ.

    හයියෙන් අල්ලගන්න ඕනෙ. නැත්තං විදිල්ල වගේ පැනල ගිහින් ලේනව හොයනව

    ලේනව චප්ප නොවෙන්න සිමෙන්ති කැටේ අත් දෙකෙන්ම උස්සල ගත්ත
    අස්සෙ ඉන්නව බඩු කෑල්ල :lol:
    ලේන මිදුල දිගේ දුවගෙන ගිහින් අඹ ගහට නැග්ග :love:

    කතාව අවසානයි. අසා සිටි ඔබ සැමට ස්තූතියි

    pusa pansalata genihin dapan


     
    • Wow
    • Haha
    Reactions: NRTG and AnuradhaRa

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,576
    72,774
    113
    මාලඹේ
    paw bn. maha eka nadda ? wadiya atha ganne nathuwa kohen hari thibbama maha eka awith geniyanawa habai.
    ගැරඬියා ට දෙකක් දීලා පන්නලා පැටියා කූඩුව ඇතුලෙන් දැම්මා
    උගේ අම්මා ඇවිත් අරන් ගියා බන්🤩