පසුගිය දින කිහිපය තුල සිදුවූ යම් යම් සිදුවීම් පාදක කරගෙන #facebook වෙබ් අඩවිය ලංකාව තුල සිමා කිරීමේ ක්‍රමයන් පිලිබන්ධ ලංකාවේ අන්තර්ජාල සේවා සපයන ආයතන හා තාක්ෂණ විද්‍යා අංශයේ ප්‍රවීනයන් හෙට දිනයේදී මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට සුදානම් වී සිටින බවත් විශ්වාස කටයුතු ආරංචියක් මේ වනවිට ලැබී...