1. jinthuwaz

    Topila tama Win 7 da Win 8 da...

    windows me
  2. jinthuwaz

    ..:: Arrow Season 2 Weekly Update ::..

    උඹට හොඳටම ෂුවර්ද උඹ ඇරෝ සීසන් වන්මයි බැලුවෙ කියල :lol::lol:
  3. jinthuwaz

    ෆිල්ම හොල් කේස් එකක්

    සෙනග නෑ බන් හිටියත් එකා දෙන්න,, ගොඩක් වෙලාවට ෆිල්ම් හෝල් හිස් නිකන් ෆිල්ම් පෙන්නන්නෙ. උඹට ඕනෙ නම් අතේ ගහන්න හරි පුළුවන්.
  4. jinthuwaz

    Gall face Athal

    gieJ8peEoQ4
  5. jinthuwaz

    උපේක්ෂා ස්වර්ණමාලි පබා We love Paba

    මේ වගේ හරක් ඉන්නකම් ඉතින් ඕනෙ එකෙක් පාර්ලිමේන්තුවට යයි.. :lol:
  6. jinthuwaz

    බව්වෙක්

    Rottweiler තමා මමත් ආසම, හැබැයි ඉතින් වියදම වැඩි. හදනවනම් ඒ විදිහට හදන්නත් ඕනෙ. one master dog අපේ එකා අම්ම කියන දේ විතරයි අහන්නෙ.. මෙයාලගේ history එක රෝමානු කාලයටම යනව කියලයි අන්තර්ජාලයේ නම් තියෙන්නේ. ඒ කාලේ මෙයාලව ගවපල්ලෝ විදියටලු ගොඩාක් යොදාගත්තේ. ඊට අමතරව ගෙවල් වල ආරක්ෂාවට තමා. සම්භවය -...
  7. jinthuwaz

    RC එයාර් ප්ලේන්

    බත්තරමුල්ලෙ සෙත්සිරිපාය ඉස්සරහම බිල්ඩින් එකේ දෙවැනි තට්ටුවෙ තියනව RC toy's මැ විතරක් තියන ෂොප් එකක් ඇන්න ඒකෙ තියනව උඹට ඕනෙ දේවල්.
  8. jinthuwaz

    Pooja G Umashankar, LOOOOOOOOL

    සිරා බන් ඌ මේකිගෙ character එක decide karala තියෙන්නෙ කොල්ලො ටිකක් එක්ක ෆොටෝ එකක් ගත්ත එකෙනුයි, සර් කෙනෙක්ට ක්‍ෂණික මොචනේ තියන එකෙනුයි. :lol::lol:
  9. jinthuwaz

    Pooja G Umashankar, LOOOOOOOOL

    Indeed. ;)
  10. jinthuwaz

    Pooja G Umashankar, LOOOOOOOOL

    දැකල විතරක් නෙමේ මම කතාබහ කරලත් තියනව, මමනම් දන්නා තරමට නෝමල් කෙල්ලෙක්, ඕනෙ කෙනෙක් එක්ක කතා බහ කරනව.. අපේ උන්ගෙ වගේ අහවල් එක නලලෙ නැහැ. ගොඩක් උන් හිතන්නෙ ඉතින් කෙල්ලෙක් social විදිහට හිනා වෙලා කතා කරපු පලියට ඒකි බඩුවක් කියලනේ :lol:
  11. jinthuwaz

    LAP EKAK GANNA HELPPPPPP

    හොඳ අදහසක් මචං, උඹට වයසත් තියන නිසා අවුලක් නැහැ. Wish u all the best!! :yes::yes: ලැපක් ගන්නවනම් අපේ යුරාජ් ලොක්කගෙන් ගනින් හම්බයො එහෙම පෝසත් නොකර. ;)
  12. jinthuwaz

    Camera help..

    මාස දෙකක් වගේ පාවිච්චි කරපු එකක් (hard use නෙමේ) කීයක් විතර වටිනවද? :confused:
  13. jinthuwaz

    Busty KAUSHI Latest Photoshoot ♥ ++++

    මේ කමෙන්ට් දැක්කහම ලංකාව sex search කරල අංක එකට ආපු එකේ පුදුම වෙන්න දෙයක් නැහැ. :lol:
  14. jinthuwaz

    ඇයි බන් ලංකාවෙ උන් මෙච්චර බලු වැඩ කරන්නෙ

    බොරැල්ලෙ අලුත් House of fashion එකට මේ දවස් වල කට්ටිය ගන්නව, ඌට කියපන් ගිහින් බලන්න කියල. :yes:
  15. jinthuwaz

    LAP EKAK GANNA HELPPPPPP

    උඹ දැන් අර රට යන අදහස අතඇරියද..
  16. jinthuwaz

    ඇයි බන් ලංකාවෙ උන් මෙච්චර බලු වැඩ කරන්නෙ

    හරි දැන් මෙතන උඹට තියන ප්‍රශ්නෙ උඹේ යාලුව ගැනනෙ, මාසෙකට 16000 + OT එක්ක ජොබක් සෙට් කරල දෙන්නද? train වෙන්න දෙයක් නැහැ. :)
  17. jinthuwaz

    HIV needles in colombo.. Beware friends

    5 years old news, :lol:
  18. jinthuwaz

    කෙල්ලෙක් අමතක කරන්න ඕන

    ඩයස් again.. නැගිටපන් බං දැන් 10 වෙලාව :P
  19. jinthuwaz

    s4 sale ,15 month warrenty have

    ඕක තරම් ඇපල් රත් වෙන්නෙ නෑ බං, ඕක රත් වෙන විදිහට රොටී පුච්චන්න පුළුවන් :lol:
  20. jinthuwaz

    Phone ekak ahinda

    හොඳ වැඩක් මචෝ..

    No contents