මෑත යුගයේ සිටි තවත් කීර්තිමත් ඇමරිකානු යුද සෙනෙවියෙක් වන්නේ ජනරාල් ඩග්ලස් මැක් ආතර්ය , ඔහු ඇමරිකානු හමුදාවේ ජනරාල්වරයෙක් මෙන්ම පිලිපීනයේ ෆීල්ඩ් මාර්ෂල් ධුරයටද පත්වෙයි. දෙවන ලෝක යුද්ධයේදී පැසිපික් කලාපයේ ප්‍රධාන අණ දෙන නිලධාරියා වූ ඩග්ලස් මැක් ආතර් මිත්‍ර හමුදා පැසිෆික් යුද්ධ කලාපයේ...