මේක උනේ ගිය සතියේ. මම ට්‍රැෆික් එකේ නවත්තගෙන ඉන්නකොට ටුක් ටුක් එකක් වමෙන් කෙළගෙන ඇවිත් බයික් එකක්වත් දාන්න ඉඩ නැති මගෙ කාර් එකයි ඉස්සරහ එකයි අතරෙන් දැම්ම. මගෙ කාර් එකේ ලයිට් එක කුඩු buffer ඒකත් damage ඉස්සර එකාගෙත් buffer එක ඉවරයි. ඒ මදිවට ටුක් එකේ එකා එලියට බැහැල තව අතත් දික් කරනව. දුන්න කන...