ආවා ආපහු ඇවිත්
යතුරුපැදි කල්ලියක් චුන්නාකම්හිදී
තරුණයන් දෙදෙනකු ආයුධවලින් කපලා
සමන් ගමගේ, ප්රදීප් ප්රසන්න සමරකෝන්
යාපනය චුන්නාකම් රොට්ටයාල්ලඩි මන්සන්ධියේදී පෙරේදා (2 දා) යතුරුපැදිවලින් පැමිණි තියුණු ආයුධවලින් සන්නද්ධ වූ කල්ලියක් තරුණයන් දෙදෙනකුට පහරදී කපා කොටා බරපතළ තුවාල සිදුකර...