1. laknath123

    Stuart Broad Retires !!! 🤦‍♂️

    super man :D
  2. laknath123

    සංඝාධිකරණයක් ආරම්භ විය යුතුයි

    දැන් කවුද එතකොට නඩුව බලවන්නේ වැරදි කරන අයගේ :frown:
  3. laknath123

    viva elite ගැන දන්න අය එන්ඩෝ....

    ඔව්...මැනුවල් එක තමයි මෙන්න යන ප්‍රයිස් ටික මේ දවස් වල @U-tag ------ Post added on 1688549416
  4. laknath123

    viva elite ගැන දන්න අය එන්ඩෝ....

    2012 එකක් 28-30 අතරේ යනවා....ඒ ගණනට වෙන මොනාද හොඳ එකක් තියෙන්නේ ??? 2012 එකක් 29 යි කියනවා ------ Post added on 1688548988
  5. laknath123

    viva elite ගැන දන්න අය එන්ඩෝ....

    තෑන්ක්ස් බං.ගොඩක් වටිනවා අදහස
  6. laknath123

    viva elite ගැන දන්න අය එන්ඩෝ....

    කොහොමද වාහනයේ ආවේණික ලෙඩ වර්ග...තෙල් කිරිල්ල එහෙම
  7. laknath123

    viva elite ගැන දන්න අය එන්ඩෝ....

    ඒක නම් ඇත්ත..... ගොඩක් ස්තූතියි බ්‍රදර් ------ Post added on 1688546662
  8. laknath123

    viva elite ගැන දන්න අය එන්ඩෝ....

    අනේ තෑන්ක්ස් බං......;)
  9. laknath123

    viva elite ගැන දන්න අය එන්ඩෝ....

    මේ වාහනය තියෙන්නේ කා ගාවද ? ඒක ගැන මොනවද තියෙන අදහස්...පාට්ස් එහෙම සුලභයිද දුලබයිද ? කන්ඩිෂන් එහෙම කොහොමද ? ආයේ දෙද්දි ඉල්ලමක් තියෙන වාහනයක්ද ? ඇල්ටෝ / ඉයෝන් එක්ක බලද්දි elite එක කොහොම තැනකද තියෙන්නේ ?
  10. laknath123

    Donate Dialog Star Points before they expire on 30th June

    දුන්නා :love:
  11. laknath123

    ඇදුම් ඉවත් කරන telegram බොට් එකක් 🙉

    තාම මුල් යුගෙය් නිසා..අවුල් තියෙනවා.... ඉස්සරහට තව ඩිිවෙලොප් වුනාම....ඔක්කොම ඉවරයි.... රිපෝට් වැදිලි තියෙන්නේ....ඒ නිසා උන් වෙන එකක් දාලා තියෙන්නේ.... මේක මහ පිස්සුවක් බං...ඉස්සරහට මේවා පොඩි ගොබිලෝ ගාවට ගියාම අම්මා අක්කගෙන් පටන් ගන්නේ ------ Post added on 1687845094
  12. laknath123

    යම් පාප කර්මයක් එක හා සමාන විදියට දෙදෙනෙක් විසින් සිදු කළත් ඒ කර්මයට විපාක ලැබෙන ආකාරය ඒ අයගේ ගුණවත් භාවය මත වෙනස් වෙනවා

    කර්මය පැත්තකින් තිබ්බත් මනුස්සයෙක් විදියට ජීවත් වෙන්න ඕනේ දේවල් බුදු දහමේ තියෙනවා....නිරාලටත් ගොඩක් වැදගත් .බුදු සරණයි
  13. laknath123

    Fixed Deposit rate විශාල ලෙස අඩු කරලා

    ලයිෆ් ඉන්ෂුවරන්ස් එකක් දාන්න ඉතිරි කරන්න නම්...කරන්න එපා...හැබැයි අසනීපයකදී..මරණයකදි ඉන්න අයට හොඳයි....ඒ නිසා ඒ පැත්තෙන් හිතලා මම දැම්මේ
  14. laknath123

    Japan SSW Visa

    jft කියන්නේ මොනාද බං

    No contents