1. laknath123

    God's Past Computers! Photos of my old PCs!

    තොපිට කොයින්ද මේවා :lol:
  2. laknath123

    හිමාලය කඳුවැටියේ අභිරහස්

    මුල් කාලීනව හරිම හොඳ හාමුදුරුනමක්.... ස්වර්ණවාහිණියේ පෝ දින සාකච්ඡා වලට හරි අපූරුව උත්තර දුන්න...ඒකට දැන් මේකා
  3. laknath123

    crypto trading

    කිව්වට අහන්නෑ උන්...එකෙක් මගෙත් එක්ක ඔට්ටුවක් අල්ලලා ඉන්නේ.....තව අවුරුද්දකින් බලමු කිව්වා
  4. laknath123

    Salgadu Baker

    වරෙන් වඳ කොත්තුවක් නානාලට කියලා කවා ගන්න..... ඊසි :lol:
  5. laknath123

    දෙමල කැරලිකරුවන් 1995

    යුද්ධෙ නොදැකපු...අත් නොවිඳපු..... එහෙන් මෙහෙන් කෑලි ටිකක් :P අහුල ගත්ත... පුතාලගේ කමෙන්ට්ස්
  6. laknath123

    crypto trading

    අපෝ නෑ...රෝල ගගහා ඒවගෙන් ගෙව ගෙව ඉන්නේ... මොන ට්‍රේඩිං උන්ගේ....
  7. laknath123

    තනිකර භිශනයක් යන්නෙ එලකිරියෙ

    ඒ තාත්තට දැන් ඉන්න දෙන්න...දැන් ඌට තාත්තා කෙනෙක් වෙලා ඇති වෙලා ඇත්තේ...(අර ත්‍රෙඩ් එක )
  8. laknath123

    තනිකර භිශනයක් යන්නෙ එලකිරියෙ

    මොනාද ගොබිලෝ මේ බම්ප් කරන්නේ....අයේ ඒ ලෙවල් ඔක්තෝම්බර් වල නේද....පටන් ගනින් පාඩම් කරන්න
  9. laknath123

    උබලා ඉස්සෝ කන්නේ කොහොමද?

    අර නූල් දෙකම අයින් කරපං...නැත්තං ජරාව..පොත්ත එක්ක ඉව්වහම ලස්සනයි...අයින් කරලා කනඑක පිරිසිදුයි...
  10. laknath123

    Payoneer $10,000 Available

    නියමයි
  11. laknath123

    Hutch rs389 100gb,3000min ,30 days

    ඕක දෙනවා.... මට 110 ක් ආවා
  12. laknath123

    පාර අයිනේ කෑම දාන්න එපා! (වලිය)

    u මම ඉන්නේ අර මනුස්සයාගේ පැත්තේ...ඒත් මමත් සතුන්ට කෑම දානවා...ඒත් මම දාන්නේ අපේ ගේ ගාව ඉන්න සත්තුන්ට....මේ සතියේ දවස් දෙකක් ස්පෙෂල් හදලා දූන්නා...හැබැයි ගේ ඉස්සරහ..එහෙම නැතුව කොහේවත් ගිහින් කොහේවත් ඉන්න අයගේ ගෙවල් ඉස්සරහ හෝ ලඟ දාන්නෑ....අනික මම දන්නවා උන් රෑට උඩු බුරලනකොට කොච්චර එපා වෙනවද...

    No contents