මේක මගේ 2වෙනි Thread එක
අද මම කියන්න යන්නේ x264 MKV 300MB Movie එකක් Encode
කරගන්න විදිහ.
(x264 - Video Codec / MKV - Matroska File Format)
x264 MKV 300MB Movie එකක ඇති විශේෂත්වය
ප්‍රමාණයෙන් කුඩා නිසා ඉක්මනින් Download කරගත හැකි වීම
Hard Disk එකෙන් අනවශ්‍ය ලෙස විශාල ඉඩ ප්‍රමාණයක් ලබා...