300MB Movies

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
මේක මගේ 2වෙනි Thread එක

අද මම කියන්න යන්නේ x264 MKV 300MB Movie එකක් Encode
කරගන්න විදිහ.
(x264 - Video Codec / MKV - Matroska File Format)


x264 MKV 300MB Movie එකක ඇති විශේෂත්වය

ප්‍රමාණයෙන් කුඩා නිසා ඉක්මනින් Download කරගත හැකි වීම
Hard Disk එකෙන් අනවශ්‍ය ලෙස විශාල ඉඩ ප්‍රමාණයක් ලබා නොගැනීම
(සාමාන්‍යයෙන් Bitrate එක 700kbps - 1000kbps අතර ගන්නා DVD-Rip (xvid or Divx Codec) චිත්‍රපටයක් 700MB පමණ වේ,එනම්
300MB මෙන් දෙගුණයකි)
Quality එක ඉහල මට්ටමක පැවතීම

හරි දැන් බලමු කොහොමද මේ x264 MKV 300MB Movie එකක් Encode කරගන්නේ කියලා,ඊට කලින් කියන්න ඕනේ
-------------------------------------------------------------------------------------------



01.Encode කිරීමට ගන්නා මෘදුකාංගය සකස් කරගැනීම

මුලින්ම මේ සඳහා අවශ්‍ය Softwares and Tools Download කරගමු

(a)Avisynth 2.5.8

http://sourceforge.net/projects/avisynth2/files/AviSynth%202.5/AviSynth%202.5.8/Avisynth_258.exe/download

(b)Megui

http://sourceforge.net/projects/megui/files/megui-stable/2008/MeGUI_2008_x86.zip/download

(c)Profiles

Download From Rapidshare :

https://rapidshare.com/files/2675461705/allprofiles-_roshancs05-_ElaKiri.Com.zip

Download From Hotfile:

http://hotfile.com/dl/119865311/5967be5/allprofiles-_roshancs05-_ElaKiri.Com.zip.html


(d)MKVToolNix

http://www.bunkus.org/videotools/mkvtoolnix/win32/mkvtoolnix-unicode-4.8.0-setup.exe

(e)Nero AAC Codec (Advance Audio Codec)

http://www.nero.com/eng/downloads-nerodigital-nero-aac-codec.php
or
http://ftp6.nero.com/tools/NeroAACCodec-1.5.1.zip

ඉහත සියල්ල Download කරගත් පසු පහත පියවරයන් අනුගමනය කරන්න


I) මුලින්ම Avisynth 2.5.8,Install කරගන්න

01.jpg


II) මීළඟට Winrar වැනි Software එකක් මගින් "Megui_2008_x86.zip" File එක Extract කරගන්න (Extract කිරීමේදි "Extratc to Megui_2008_x86\" විධානය මගින් Extract කිරීමට මතක තබා ගන්න)

02.jpg



III)ඉන් පසු MKVToolNix,Install කරගන්න

03.jpg


IV) දැන් ඔබ ඩවුන්ලෝඩ් කරගත් "NeroAACCodec-1.5.1.zip" File එක පෙර Extract කරගත් Megui Directory එක තුලට Copy කරගන්න,ඉන්පසු එය මත Right Click කර Extract Here තෝරාගන්න

04.jpg


(එවිට Win32 ලෙස නව Directory එකක් Extract වේවි)
දැන් Extract වූ Win32 Directory එකට ගොස් එහි ඇති සියලු File කොපි කරගන්න

05.jpg



06.jpg

(neroAacDec.exe,neroAacEnc.exe,neroAacTag.exe)
දැන් එක් වරක් Back Button එක ක්ලික් කර Megui Directory එක තුලට පැමිණ එම Copy
කරගත් File 3 එම Megui Directory එකට Paste කරගන්න

07.jpg


දැන් Megui,Openකරගන්න,එවිට Megui,Update කිරීමට අවශ්‍ය යැයි Message Box එකක් දිස් වේවි.
එය Yes කරගන්න (Update කිරීමට Internet අවශ්‍ය නොවේ)

08.jpg


දැන් Megui Updater Window එකේ Update Button එක Click කර Megui, Update කරගන්න

09.jpg


ටික වේලාවකින් Megui Preset Importer Open වනු ඇත.එවිට එම Profile List එකේ ඇති සියලු Profile සඳහා Tick යොදා Profile Import කරගන්න (Import කිරීමේදි
Ctrl+x විධානය භාවිත කිරීමෙන් ඉක්මනින් Import කරගත හැකිවේ,Audio Preset Import
කිරීමේදි Picture එකේ දී ඇති විධාන භාවිතා කරන්න)

10.jpg



14.jpg

Profile Overwrite කිරීමටදැයි ඇසුවොත් "Dont Show this message again" Tick කර "Overwrite Profile" Click කරගන්න

11.jpg


හරි දැන් Megui Update කරලා ඉවරයි
දැන් Download කරගත්ත Profile ටික Megui වලට Import කරගමු

Megui Window එකේ File Menu එක Click කරන්න,"Import Preset" Click
කරගන්න.දැන් ලැබෙන Window එකෙන් ඔයාලා Download කරගත්ත "allprofiles-_roshancs05-_ElaKiri.Com.zip"
File එක තෝරලා දෙන්න

fileimport.jpg


13.jpg

දැන් කලින් විදිහටම Prifile ටික සේරම Tick කරලා Import කරගන්න

ඔන්න,ඇති යන්තම්.අපි Megui ,Encode කිරීම සඳහා සූදානම් කරගෙන අවසානයි.ඊලඟට තියෙන්නේ Encode
කරන එක.දැන් බලමු ඒක කරන්නේ කොහොමද කියලා.

-----------------------------------------------------------------------------------------

02.Encode කිරීම

Megui ,Open කරලා Tools Menu එකෙන් AVS Script Creator තෝරාගන්න

15.jpg


දැන් ලැබෙන Window එකේ " ..." තියෙන Button එක Click කරලා Encode කරන්න ඕනේ Movie
එක තෝරාගන්න

16.jpg


17.jpg

සැයු - ඔබ Encode කිරීමට තොරාගන්නා Movie එකේ Quality එක සෑමවිටම ඉහල මට්ටමක පැවතිය යුතුයි.එනම් ඔබ තොරාගන්නා Movie එක
HD, HDrip,BRRip, DVDR, DVDrip හෝ අවම ලෙස R5 LINE වත් විය යුතුයි.

Cam,TS,DVDSCR ආදිය මේ සඳහා භාවිත නොකරන්න.

--------------------------------------------------------------
Hints :
Crop & Resize කොටසින් Movie එකේ අනවශ්‍ය Black Borders (පහත Picture එක)
කපා ඉවත් කරගැනීම හා Movie එක Resize කරගැනීම කළ හැක

blackborder.jpg


Resize කිරීමේදි mod 16 ක්‍රමයට Resize කිරීමට විශේෂයෙන් මතක තබා ගත යුතුය.
(එනම් Height එක හා Width එක 16 බෙදපු (Divide) විට ඉතිරි නොතිබිය යුතුය.)

mod 16 resoulution වලට උදාහරණ කීපයක් 720x352 (720/16=45,Remainder =0.
352/16=22,Remainder=0.),720x480,640x352,640x480,720P(1280x720)

--------------------------------------------------------------
දැන් "Save" Button එක Click කරගන්න.

18.jpg


දැන් සුපුරුදු "Megui" Window එක ඔබට ලැබේ.එහි Encoder Settings කොටසින්
Profile එක ලෙස "X264: Unrestricted 2Pass HQ" තෝරාගන්න.
File Format එක ලෙස MKV තෝරාදෙන්න

19.jpg


මීලඟට Audio කොටස වෙත යමු.

Megui Window එකේ පහත Audio Input යන ස්ථානයේ ඉදිරියේ ඇති "..." සහිත Button
එක Click කර අප තොරාගත් Movie එක Open කරගන්න
(Megui,Audio එක හා Video එක වෙන් වෙන් ලෙස Encode කරයි.පසුව Audio එක හා Video
එක Mux කර තනි File එකක් බවට පත් කරයි.)

20.jpg


මීලඟට Encoder Settings යන ස්ථානයෙන් Profile එක ලෙස "Nero AAC:NDAAC-HE-64Kbps" තෝරාදෙන්න

21.jpg


දැන් AutoEncode Button එක Click කරගන්න.

22.jpg


දැන් Automatic Encoding ලෙස Window එක්ක ලැබේවි.

Container ස්ථානයෙන් MKV තෝරාගන්න

Movie එක පැය 1/2 = 100MB වන ලෙස Bitrate එක සකසාගන්න. (එනම් පැය 1/2 ක Movie එකක් 100MB විය යුතුය,එවිට පැය
1 1/2ක Movie එකක් 300MB වේ.මම තෝරාගත් එක පැය 1 විනාඩි 48ක එකකි.එමනිසා මම මෙහි File Size එක
348.47MB වන ලෙස Bitrate එක 450ක් යොදා ඇත.)

23.jpg


දැන් Queue Button එක Click කරගන්න.

මීලඟට Megui Window එකේ Queue Tab එක වෙතට යන්න.එහි ඇති Start Button එක Click
කිරීම මගින් Encode වීම ආරම්භ කරගත හැක.

24.jpg


අවසානයේදි 300MB Movie එකක් ලෙස
Outputඑක ලැබේවී.

මගේ ඊලග Thread එක මේ Encode කරගත්ත MKV,Edit කරන එක ගැන.
Sample හදන හැටි ,MKV Split කරන හැටි,Subtitle Add or Remove කරන හැටි,
MKV Sync හා MKV Join කරන හැටි එකේ දාන්න හිතන් ඉන්නේ.
--------------------------------------------------------------

දෙවෙනි කොටස - http://elakiri.com/forum/showthread....3#post10316633

ඔන්න මේක මගේ 2වෙනි Thread එක. හොඳනම් Comment and Rep+ ඕනේ.

(මගේ පළවෙනි Thread එක : http://www.elakiri.com/forum/showthread.php?p=10306910#post10306910 )
 
Last edited:
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:(
මගේ ත්‍රෙඩ් එකට කවුරුත් කැමති නෑ වගේ නේ

:no: නෑ නෑ එහෙම අවුලක් නෑ මචන්. :sorry: ගොඩක් අය 300MB ෆිල්ම් බාන්නෙ නෑ මම නම් හිතන්නෙ. බොරු මොකටද, :nerd: මම නම් බාල ම නෑ 300MB ෆිල්ම්. :-)dull: ගොඩාක් ඉස්සර රියල් ෆෝමැට් එකෙන් තිබ්බ ස්ට්‍රීල් ෆයිටර්ස් ද මොකද්ද එකක් බෑව, බැලුවෙත් නෑ මැකුව එහෙම්මම :rofl:) :yes: උඹේ මහන්සිය අගය කරනව. :dull: අනික කන්වර්ට් කරන්නෙ නෑනෙ මෙහෙ අය. :oo: කන්වර්ට් කරපු එකක් ගත්තොත් මිසක්. :)
 

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
:no: නෑ නෑ එහෙම අවුලක් නෑ මචන්. :sorry: ගොඩක් අය 300MB ෆිල්ම් බාන්නෙ නෑ මම නම් හිතන්නෙ. බොරු මොකටද, :nerd: මම නම් බාල ම නෑ 300MB ෆිල්ම්. :-)dull: ගොඩාක් ඉස්සර රියල් ෆෝමැට් එකෙන් තිබ්බ ස්ට්‍රීල් ෆයිටර්ස් ද මොකද්ද එකක් බෑව, බැලුවෙත් නෑ මැකුව එහෙම්මම :rofl:) :yes: උඹේ මහන්සිය අගය කරනව. :dull: අනික කන්වර්ට් කරන්නෙ නෑනෙ මෙහෙ අය. :oo: කන්වර්ට් කරපු එකක් ගත්තොත් මිසක්. :)

ඒකත් ඇත්ත තමා මචං