තුන් සූත්‍රය-සිංහල අර්ථය සහිතව
තුන් සූත්‍රය(Thun Sutra)- Android Application
බුදුරජාණන් වහන්සේ විසින් දේශිත කරණීය මෙත්ථ සූත්‍රය,මහා මංගල සූත්‍රය හා රතන සූත්‍රය සිංහල අර්ථය සහිතව අවබෝධයෙන් යුතුව ශ්‍රවණය කරන්න.තෙරුවණ් සරණයි... SIZE-4.4 MB ONLY
Download Now...