Recharge Me!(Dialog/Mobitel/Etisalat/Hutch/Airtel)
Recharge me! android application now you can download from Google Play store.
ඔබගේ ජංගම දුරකතනය රීචාර්ජ් කරගැනීම ඔබට ඇතැම් විටක අපහසු කටයුත්තක් වන්නට ඇත.ඊට හේතුවනම් රීචාර්ජ් කිරීමීදී ඇතුලත් කල යුතු USSD අංක මතක තබාගැනීමට සිදුවීමයි.නමුත් දැන්...