අපෝ ඕකුන් ගැන කියල වැඩක් නෑ. මම ඉන්නෙ ඇතුල් කොට්ටෙ, අපිටත් සෑහෙන කාලෙක ඉදන් ඔහොම ලෙඩක් තියෙනවා. කෝල් එකක් ගන්න ගෙදරින් එලියට යන්න ඕනෙ. අපේ ලොකු area එකක ඉන්න dialog පාවිච්චි කරන සෙට් එකක් මෙහෙම දුක් විදිනව. complaine කලා, කෑගැහුවා. අන්තිමට අලුත් tower එකක් හදන්න පොරොන්දු වුනා. කොහොමහරි කෑ ගහල...