ඔන්න එහෙනම් අපි මරණය ගැන කතා කරමු...:D
මේක ඇත්තටම කතා නොකරම බැරි මාතෘකාවක්....
හැබැයි සමහරු අකමැතියි මේ ගැන කල්පනා කරන්න..
සමහරු බයයි මේ ගැන කතා කරන්න..:baffled:
හැබැයි අපි හැමදෙනාම තේරුම් ගන්න ඕන අපි කවදාහරි මැරෙනවා කියන එක..:yes:
මොන මගුලක් පස්සේ අපි එලවන්වද කියලා වෙලාවකට හිතෙනවා නේද?:P
උඹලා...