ලෝකයේ ජනගහනයෙන් 11% වමත හුරු අය.
ඉංග්‍රීසි හෝඩියේ අඩුවෙන්ම භාවිතා කර ඇති අකුර තමා Q අකුර.
goldfish මාළුවන්ට infrared සහ ultraviolet ආලෝකයන් දෙකම දැකගත හැකියි.
පුසන් තම ජිවිත කාලයෙන් 66% ක් ගත කරන්නේ නින්දේ බව.
අකුණු ගැසීමේදී වයුගොලගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30000 පමණ ඉහළ යන බව...