1. D

    2019- Jan-08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සිංදුව කියන ගායකයා කවුද
  2. D

    2019- Jan-08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කටහඩ පුරුදු යි. Fm එක වැඩකරනවද
  3. D

    2019- Jan-08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    Thurule Nidan - Iraj & Romaine Wills
  4. D

    2019- Jan-08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නිවේදකයෙක් නැද්ද මේ program එකට
  5. D

    2019- Jan-08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සුබ නව වසරක් කුකුලනේ
  6. D

    ක්‍රෙඩිට් කාඩ්

    Sampath bank,
  7. D

    Piumi kukkuva allanava

    සැලුන් එකේ කොල්ලා කුක්කුව අත ගානවා නේද 😂
  8. D

    පිටසක්වල නියෝජිතයන්

    වලතර පොන්ස්
  9. D

    RNDOM BLOOD SUGAR TEST

    Milo එක බිල ගිහින් 115 ක් නිසා අව්ලක් නැ
  10. D

    RNDOM BLOOD SUGAR TEST

    සීනි test කරන මීටර් එක කීයක් විතරද .. හොද ජාතියක් කියන්න්. ගන්න තැනක් කියන්න. ඒ මීටර් එකෙන් එන results වල නිරවද්‍යතාව කීයද(95-100%)
  11. D

    RNDOM BLOOD SUGAR TEST

    උදව් කරපු ඔක්කොටම පස්සේ දවස්ක රෙප් දෙන්නම්.
  12. D

    RNDOM BLOOD SUGAR TEST

    හායි EROZN :lol: ගූ එන්පී ආනාතයෝ ඔයාව හොයනවා
  13. D

    ඉන්ජිනේරු සභාව

    මේ ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න. කොහොමද කරන්න්? මම අහලා තියන ව්දියට CITY AD GUILD POSTGRADUTE අයට MEMBERSHIP දෙන්ව. SLIT, CINEC CIVIL DEGREE එකටත් MEMBERSHIP ගන්න පුළුවන් ද
  14. D

    Rep_21++වෙලා

    මට රෙප් දෙන්නකො.
  15. D

    RNDOM BLOOD SUGAR TEST

    RANDOM BLOOD SUGER TEST EKA - 117 mg/dl මට සීනි වැඩිවෙලාද . දන්න කෙනෙක් උදව් කරන්න
  16. D

    twitch use karana aya

    බම්ප්
  17. D

    ගප්පියා හිතන විදිය

    ගප්පියා 🔫🔫🔫
  18. D

    පිටසක්වල නියෝජිතයන්

    තව ලෝකය වෙනස් කරපු අය ගැන විස්තර ට්කක් කියන්න. මේ ගැන හැදුන TV SHOWS, MOVIES තියනවා නම් LINK දන්න. ල්ංකාවේ පුරවැසියෙක් පිටසක්වල නියොජිතයෙක් විදියට දැන්ට හ්දුනාගෙන තියනවද :dull:
  19. D

    පිටසක්වල නියෝජිතයන්

    පිටසක්වල නියෝජිතයන් මේ ලෝකය වෙනස් කරපු ගොඩක් අය පිටසකවලින් එවපු නියොජිතයෝ කියලා මම අහලා තියනවා . ඇල්බ්ට් අයින්ස්ටයින් වගේ අය මේකට හොද උදාහරණයක්. ළඟදි මැරුන STEPHEN HAWKIGවත් පිටසක්වල නියොජිතයෙක් විදියට සමහරු හදුන්වන්ව. මේ ලියවුන දේවල් මම කියවද්දි මට හිතෙනවා අපි අතරෙත් මේ වගේ අය ඇති කියලා. :dull:

    No contents