ඒක පටන් ගද්දි 9ට විතර ඇති. මට පට්ට බඩ ගින්නක් තිබ්බෙ. ඕනි මගුලක් වෙද්දෙන් කියලා ගිහින් මයිලෝ එකක් ගැහුවා. ඒක ගහලා විනාඩි 30කින් වගේ තමයි ලේ එක බලන්න දුන්නෙ. රිපෝට් හවස් වෙද්දි දුන්නා. එතකොට ඒකෙ තිබ්බ බන් 115 කියලා.180 නෙමෙයිද බන් අඩුම අගය. අඩෝ මට මාස 3කට විතර කලින් නොමිලේ සීනී චෙක් කරන්න චාන්ස් එකක් ලැබුනා. (පන්සලක තිබ්බවෛද්ය සායනයකින්) මම කලින් දවසේ 7ට කාලා නිදාගෙන පහුවෙනිදා 7 වෙද්දි චෙක් කරන තැනට ගියා. බලු බල්ලෙන් නෑ.ඒක පටන් ගද්දි 9ට විතර ඇති. මට පට්ට බඩ ගින්නක් තිබ්බෙ. ඕනි මගුලක් වෙද්දෙන් කියලා ගිහින් මයිලෝ එකක් ගැහුවා. ඒක ගහලා විනාඩි 30කින් වගේ තමයි ලේ එක බලන්න දුන්නෙ. රිපෝට් හවස් වෙද්දි දුන්නා. එතකොට ඒකෙ තිබ්බ බන් 115 කියලා.
මයිලෝ එකත් බීලා 115 ආව එක අවුල් ද? අවුලක් නැද්ද ?
රිපෝට් එකේ තිබ්බෙ මේ විදියට
Result : REF. RANGE
115 <180
180 ta wenna baa FBS..... ara kala paya 2kin balana ekath 150k da koheda limit eka. driving medical walata pass wenneth 150n
110 upper limit liyala thama mama ahala thiynee FBS walata
ubta karanna thibbe milo ganne nathiwa wathura ekak bonna.
sakay nam FBS ekak gihin karoganna blood test karana thanakin. doctor prescription nathiwa unath karoganna puluwan godak than dan hugak ayata blood sugar thiyana nisa





140 අඩු නම් නෝමල්, 117 නම් තරුණ වයස්වල අයට වැඩි අගයක්,තරුණ වයසෙ අයට 100ට අඩු අගයක් එනවනම් බොහොම හොදයි ... 117 වගේ අගයකින් කියන්නෙ සීනී පාලනය ගැන සහ වියායාම් ගැන හිතන්ඩ කියන එකයි...
140 අඩු නම් නෝමල්, 117 නම් තරුණ වයස්වල අයට වැඩි අගයක්,තරුණ වයසෙ අයට 100ට අඩු අගයක් එනවනම් බොහොම හොදයි ... 117 වගේ අගයකින් කියන්නෙ සීනී පාලනය ගැන සහ වියායාම් ගැන හිතන්ඩ කියන එකයි...

Milo එක බිල ගිහින් 115 ක් නිසා අව්ලක් නැ180 නෙමෙයිද බන් අඩුම අගය. අඩෝ මට මාස 3කට විතර කලින් නොමිලේ සීනී චෙක් කරන්න චාන්ස් එකක් ලැබුනා. (පන්සලක තිබ්බවෛද්ය සායනයකින්) මම කලින් දවසේ 7ට කාලා නිදාගෙන පහුවෙනිදා 7 වෙද්දි චෙක් කරන තැනට ගියා. බලු බල්ලෙන් නෑ.ඒක පටන් ගද්දි 9ට විතර ඇති. මට පට්ට බඩ ගින්නක් තිබ්බෙ. ඕනි මගුලක් වෙද්දෙන් කියලා ගිහින් මයිලෝ එකක් ගැහුවා. ඒක ගහලා විනාඩි 30කින් වගේ තමයි ලේ එක බලන්න දුන්නෙ. රිපෝට් හවස් වෙද්දි දුන්නා. එතකොට ඒකෙ තිබ්බ බන් 115 කියලා.
මයිලෝ එකත් බීලා 115 ආව එක අවුල් ද? අවුලක් නැද්ද ?
රිපෝට් එකේ තිබ්බෙ මේ විදියට
Result : REF. RANGE
115 <180
සීනි test කරන මීටර් එක කීයක් විතරද .. හොද ජාතියක් කියන්න්. ගන්න තැනක් කියන්න. ඒ මීටර් එකෙන් එන results වල නිරවද්‍යතාව කීයද(95-100%)