කොළඹ ඉඳන් හඟුරන්කෙතට...
මචන් , කොළඹ ඉඳන් හඟුරන්කෙතට ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නේ..එක නයිටයි දවස් දෙකයි.. 10 දෙනෙක් යනවා, ටිකක් උස මහත උන් ඉතින්.. යන්න වාහනයක් හොයා ගන්න සප් එකක් දියල්ලකො..
කොළඹ කැබ් සර්විස් පහලවකට විතර කතා කරා.. ගොඩක් උන් කියනවා වාහන නෑලු මේ දවස් වල.. :sorry:
සමහර උන්...