කොළඹ ඉඳන් හඟුරන්කෙතට...
මචන් , කොළඹ ඉඳන් හඟුරන්කෙතට ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නේ..එක නයිටයි දවස් දෙකයි.. 10 දෙනෙක් යනවා, ටිකක් උස මහත උන් ඉතින්.. යන්න වාහනයක් හොයා ගන්න සප් එකක් දියල්ලකො..
කොළඹ කැබ් සර්විස් පහලවකට විතර කතා කරා.. ගොඩක් උන් කියනවා වාහන නෑලු මේ දවස් වල..
සමහර උන් දෙන්න හදන්නේ පොඩි ළමයි ඉස්කෝලේ ගෙනියන වැනට්.. ඒවල ඉතින් කකුල් තියාගෙන යන්න වෙන්නේ උඩ තමයි..
අනිත් කේ.ඩී.එච් වාහන නම් තියෙනවා ඉතින්.. පට්ට ගණන් . .කිලෝමීටර 400 යන්න විසිපන්දාහට වඩා කියනවා ..

ඉතින් සාධාරණ ගානකට සාමාන්‍ය ඉඩක් තියෙන වාහනයක් දන්නවනම් සෙට් කරලා දියල්ලකො...!

Last edited: