කොට්ටාවෙන් දෙමහල් නිවසක් විකිනීමට
කොට්ටාව මාකුඹුර 138 බස් පාරට 500M , පර්චස් 16.4, කාමර 5ක වටතාප්ප සහිත දෙමහල් නිවස විකිනීමට. තනි ගෙයක් ලෙස හෝ ගෙවල් දෙකක් ලෙසද භාවිත කළ හැක. නිශ්කලංක පරිසරයකි. වාහන 5 නැවැත්වීමේ පහසුකම් ඇත . ලක්ෂ 180යි. මිල සාකච්චා කර ගත හැක
නව highway බස් නැවතුම් පොළට 600M...