Help laptop battery

Nayanatha

Active member
  • Nov 13, 2017
    273
    24
    28
    Battery eke kale hari wage,galawala aya dala balapan harigiye nathnam,battery eka parana or heavy used nam wena ekak danda wei.

    තාම මාසයක්වත් නැ battery අරගෙන හොදට වැඩ කර ඊයේ ඉදලා තමයි අවුල :sorry:
     

    Nayanatha

    Active member
  • Nov 13, 2017
    273
    24
    28
    battery driver eka uninstall karala lap eka restart karalal balanna
    battery eka galawala gahanna


    එහෙමත් කරා බන් එත් හරි ගියේ නැනේ :sorry:


    එහෙමත් කරා බන් එත් හරි ගියේ නැන. මේක මගේ 2නි battery එක warranty තියෙනවා
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    99% wenakan charge wela nawathinawada?
    ehema wenne nam battery protection ekata, temp eka wadi unoth charge weddi charge wena eka hold karanawa battery ekata damage wena eka nawaththanna
     

    Nayanatha

    Active member
  • Nov 13, 2017
    273
    24
    28
    99% wenakan charge wela nawathinawada?
    ehema wenne nam battery protection ekata, temp eka wadi unoth charge weddi charge wena eka hold karanawa battery ekata damage wena eka nawaththanna

    ඔව් බන් 99% වෙලා නවතිනවා. 100% වෙනකන් යන්නේ නැ
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,325
    113
    Do this first...
    Power off Notebook
    Remove battery out
    Disconnect power brick
    Press and Hold the power button for 15 secs
    Reconnect battery
    Connect power brick
    Power ON notebook

    Uninstall the battery drivers and reinstall.

    If this doesn't cure the issue let us know - will tell you how to do a manual calibration of the battery.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,757
    1
    56,758
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හයියෝ මොනවද මේ කොරගන්න හදන්නෙ. ඕක සාමාන්‍ය දෙයක්. මොකුත් සෙල්ලම් දාල බැටරිය කාගන්න එපා.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,381
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තාම මාසයක්වත් නැ battery අරගෙන හොදට වැඩ කර ඊයේ ඉදලා තමයි අවුල :sorry:

    ඔරිජිනල් බැට්‍රියක්ද?,බැට්‍රියෙ අවුලක් හෝ කම්පැටිබල් අවුලක් වෙන්ඩත් පුලුවන්..වොරන්ටි තියේනම් මාරු කරගත්තනම් හරිනෙ.
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,186
    1,787
    113
    Badulla
    එහෙමත් කරා බන් එත් හරි ගියේ නැනේ :sorry:


    එහෙමත් කරා බන් එත් හරි ගියේ නැන. මේක මගේ 2නි battery එක warranty තියෙනවා

    battery eka hariyata match une nathi unamth oka wenwa.
    mokakda battery eka?(battery model no eka)
    hp lage battery test karana app eka dala caliber karala balanna.