යලුවනේ මොක්කදද කරන්න ඔන ??
කට්ටිය මාව විහිලුවට ගන්න එපා. මේක සිරාවටම කියන්නේ. මම එලකිරි එකේ පරන සමාජිකයෙක්. මෙ ෆේක් එකක් හදාගෙන අවේ මෙකේ ඉන්න හුගක් අය මාව පවුද්ගලිකව දන්න නිසා. කරනේ මම කෙටියේන් කියන්නම්.
දැන් අවුරුදු 3 ක ඉදලා මගේ සම්බන්දයක් තියනවා ගැනු ලමයෙක් එක්ක. අපේ ගේවල් දේකෙනුත් දන්නවා...