යලුවනේ මොක්කදද කරන්න ඔන ??

KILLER071

Member
Jan 12, 2014
42
2
0
යලුවනේ මොක්කදද කරන්න ඔන ??

කට්ටිය මාව විහිලුවට ගන්න එපා. මේක සිරාවටම කියන්නේ. මම එලකිරි එකේ පරන සමාජිකයෙක්. මෙ ෆේක් එකක් හදාගෙන අවේ මෙකේ ඉන්න හුගක් අය මාව පවුද්ගලිකව දන්න නිසා. කරනේ මම කෙටියේන් කියන්නම්.

දැන් අවුරුදු 3 ක ඉදලා මගේ සම්බන්දයක් තියනවා ගැනු ලමයෙක් එක්ක. අපේ ගේවල් දේකෙනුත් දන්නවා. ලබන අවුරුද්දේ වේඩින් එක ගන්නත් හිතාගේන ඉන්නවා. එ කෙල්ලත් මට මාර ආදරේයි. මමත් එහෙමයි.

එත් මගේ යාලුවො කසාද බැදලා විදින දුක දැක්කහම. කසාද බදින්න හිතේ බයක් එනවා. ඉට පස්සේ දරුවො හදන්න. ඉටපස්සේ ලමයි ඉස්කොලේ ගෙනියන්න. ජීවිතේම දුක් විදගෙන පවුල වෙනුවේන් මහන්සි වේන්න. මේවා කරන්න තව ජීවිතේ කොච්චර දුක් විදින්න ඔනද කියලා මතක් වෙන කොට එපා වෙනවා. කසාද බැදපු අය කන කට්ට මට කන්න බැරි වෙවි කියලා හිතෙ බයක් තියෙනවා.

මට ලගදි ඉදලා හිතෙනවා. අපි මෙ කරන්නේ ඔක්කොම බොරුවක් නේද අපි කරන්න ඔන මෙ සසරෙන් එතෙර වෙන්න අපේ හිත දියුනු කර ගන්න එක නෙද කරන්න ඔන කියලා. වෙලාවකට හිතෙනවා ඔක්කොම දමල ගහල ගිහිල්ලා භාවනා කරන්න. එත් මගේ අම්මාව කෙල්ලව මතක් වෙනකොට එයාලා පවු නේද කියලා හිතෙනවා. හිතා ගන්න බැහැ යලුවනේ මොක්කදද කරන්න ඔන කියලා.

කසාද බැදලා ජීවිතේම දුක් විදින්නද ?

ඔක්කොම දේවල් අතහැරලා මහන වෙන්න්නද ?
 
මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ජීවිතය කියන්නේ හැමතිස්සෙම අවදානමක් .අවදානමක් නැති දෙයක් මේ ලෝකේ නැති තරන්න්.බදිනවා කියන්නෙත් එහෙමයි .මේ අවදානම අඩු වැඩි වෙන්නේ උබල දෙන්නගේ අදහස් ගැලපීම හෝ නොගැලපීම මත / සල්ලි මත සහ අවට නෑ දෑ හිතවතුන් මත වගේ දේවල් අනුවයි .උබේ කෙල්ල උබට ගලපෙනවානම් දෙනාට දෙන්න තෙරුන් අරන් ඉන්නවනම් පවුල් ජීවිතේ අවුල් වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි .

    අවදානමක් ගන්න බැරි මිනිහා කවදාවත් දියුණු වෙන්නෙත් නැහැ .:cool:

    උබ පවුල් කන්න බයේ මහන වෙනවනම් උබ සාසනේට කරන්නත් වැරද්දක් .
    ජීවිතය කටුක බව නිස්සාර බව දැකල කලකිරිමලා මේ සසරෙන් ඉවත් වෙන්න ඕනේ කියල ඇත්තටම හිතෙනවනම් උබ තමා ඇත්තටම ජීවිතේ ජයගන්නේ :yes:

    මේ මන් කියපු අදහස් ටිකක් මිසක් උපදෙසක් නෙමේ .උබේ ජීවිතේ තීරණ ගත යුත්තේ උබ මිසක් වෙන අය නෙමේ .
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    b903e17b29.png
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    කට්ටිය මාව විහිලුවට ගන්න එපා. මේක සිරාවටම කියන්නේ. මම එලකිරි එකේ පරන සමාජිකයෙක්. මෙ ෆේක් එකක් හදාගෙන අවේ මෙකේ ඉන්න හුගක් අය මාව පවුද්ගලිකව දන්න නිසා. කරනේ මම කෙටියේන් කියන්නම්.

    දැන් අවුරුදු 3 ක ඉදලා මගේ සම්බන්දයක් තියනවා ගැනු ලමයෙක් එක්ක. අපේ ගේවල් දේකෙනුත් දන්නවා. ලබන අවුරුද්දේ වේඩින් එක ගන්නත් හිතාගේන ඉන්නවා. එ කෙල්ලත් මට මාර ආදරේයි. මමත් එහෙමයි.

    එත් මගේ යාලුවො කසාද බැදලා විදින දුක දැක්කහම. කසාද බදින්න හිතේ බයක් එනවා. ඉට පස්සේ දරුවො හදන්න. ඉටපස්සේ ලමයි ඉස්කොලේ ගෙනියන්න. ජීවිතේම දුක් විදගෙන පවුල වෙනුවේන් මහන්සි වේන්න. මේවා කරන්න තව ජීවිතේ කොච්චර දුක් විදින්න ඔනද කියලා මතක් වෙන කොට එපා වෙනවා. කසාද බැදපු අය කන කට්ට මට කන්න බැරි වෙවි කියලා හිතෙ බයක් තියෙනවා.

    මට ලගදි ඉදලා හිතෙනවා. අපි මෙ කරන්නේ ඔක්කොම බොරුවක් නේද අපි කරන්න ඔන මෙ සසරෙන් එතෙර වෙන්න අපේ හිත දියුනු කර ගන්න එක නෙද කරන්න ඔන කියලා. වෙලාවකට හිතෙනවා ඔක්කොම දමල ගහල ගිහිල්ලා භාවනා කරන්න. එත් මගේ අම්මාව කෙල්ලව මතක් වෙනකොට එයාලා පවු නේද කියලා හිතෙනවා. හිතා ගන්න බැහැ යලුවනේ මොක්කදද කරන්න ඔන කියලා.

    කසාද බැදලා ජීවිතේම දුක් විදින්නද ?

    ඔක්කොම දේවල් අතහැරලා මහන වෙන්න්නද ?

    අප්පමාදෝ අමත පදං
    පමාදෝ මච්චුනෝ පදං
    :yes: :yes:
     
    KILLER071

    Member
    Jan 12, 2014
    42
    2
    0
    මරුසිරා;20735420 said:
    ජීවිතය කියන්නේ හැමතිස්සෙම අවදානමක් .අවදානමක් නැති දෙයක් මේ ලෝකේ නැති තරන්න්.බදිනවා කියන්නෙත් එහෙමයි .මේ අවදානම අඩු වැඩි වෙන්නේ උබල දෙන්නගේ අදහස් ගැලපීම හෝ නොගැලපීම මත / සල්ලි මත සහ අවට නෑ දෑ හිතවතුන් මත වගේ දේවල් අනුවයි .උබේ කෙල්ල උබට ගලපෙනවානම් දෙනාට දෙන්න තෙරුන් අරන් ඉන්නවනම් පවුල් ජීවිතේ අවුල් වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි .

    අවදානමක් ගන්න බැරි මිනිහා කවදාවත් දියුණු වෙන්නෙත් නැහැ .:cool:

    උබ පවුල් කන්න බයේ මහන වෙනවනම් උබ සාසනේට කරන්නත් වැරද්දක් .
    ජීවිතය කටුක බව නිස්සාර බව දැකල කලකිරිමලා මේ සසරෙන් ඉවත් වෙන්න ඕනේ කියල ඇත්තටම හිතෙනවනම් උබ තමා ඇත්තටම ජීවිතේ ජයගන්නේ :yes:

    මේ මන් කියපු අදහස් ටිකක් මිසක් උපදෙසක් නෙමේ .උබේ ජීවිතේ තීරණ ගත යුත්තේ උබ මිසක් වෙන අය නෙමේ .

    ස්තුතියි.
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    machan, ubata mahana wennath be ammai, kellai gena hitheddi neda, Ubata karanna hodama de, samanya widihata marry karala oya kiyapu duk karadara okkotama muhuna denna. Hebei e hema deyak genama dharmayata anuwa hithala e hema deyakma dukak karadarayak widihata nohitha karanna. Ekata dharmaya iganaganna
     
  • Oct 17, 2012
    451
    110
    43
    මටත් ඕක ඔහොම්මම හිතෙනවා බන්.. මගේ සම්බන්දෙටත් අවුරුදු 4ක් වෙනවා.. ලබන අවුරුද්දේ මැරී කරන්න ඉන්නේ... ඉගනගෙන ජොබ් එකක් අවුරුදු 4ක් විතර කරගෙන, හොද පැදියක් ගන්නකොට තව තව ප්‍රශ්න දාගෙන ජීවිතේ complex කර ගන්නවා වගේ හිතෙනවා..
    බැන්දේ නැත්තම් සල්ලිත් ඉතුරුයි... බැඳීම් අඩුයි.. තමන්ට හිතෙන කැමති දෙයක් කරන්න පුළුවන්... full fun එකේ ඉන්න පුළුවන්..
    මේවා හිතෙද්දි මොකටද බදින්නේ කියල හිතෙනවා බන්
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උක්කුං බබා;20735580 said:

    :yes::yes::yes:
     
    :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,927
    40,752
    113
    උබ කෙල්ලව බැන්දොත්, ඒ තීරනය වැරදි එකක් නම්, කෙල්ලයි දරුවන්ගෙයි ජීවිත විනාශ වෙනවා.

    උබ මහණ උනොත්. ඒ තීරණය වැරදි තීරණයක් නම් උබේ අම්මටෞ කෙල්ලටයි ඒකෙන් හානියක් නෑ.

    තම හිසට තම අතමය සෙවනැල්ල. උබ අම්මට ඕන දෙයක් කෙල්ලට ඕන දෙයක් නෑයින්ට ඕන දේවල් සමාජය උබෙන් බලාපොරොත්තුවෙන දේවල් කරන්න යන්න එපා. ඒක හරියට තිබහට ලුනු වතුර බොනවා වගේ වැඩක්. කවදාවත් දැන් ඇතියි කියලා තෘප්තිමත් වීමක් නෑ. මැරෙනකම් කොරන්න වෙනවා. මම නම් කියන්නේ උබට හිතෙන දේ උබ කරපන්.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    උඹ වගෙ එකෙක් නොබැඳ ඉන්න තරමට හොඳයි. කෙල්ලට වෙන හොඳ කොල්ලෙක් සෙට් කරහන්. නැත්තම් උඹ බැන්දත් කෙල්ල වෙන හොඳ කොල්ලෙක් සෙට් කරගනී ;)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    නොබද ඉන්න එක ගැන උබම තීරණයක් ගනින් බන් හිතලා බලලා.
    හැබැයි ඔහොම ඉදලා පස්සේ බදින වයසත් පහු උනහම දුක හිතෙයිද දන්නේ නැහැ. :(
    ඊට පස්සේ කිසි තේරුමක් නැතිවම තනිවම ජිවිතේ ඔහේ ගෙවිලා යයි.. (විස්වාස කරපන් ඒ ගැනනම් මම හොදටම දන්නවා :sorry:)
    අනික උබට වඩා අම්මා තමයි ඊට පස්සේ දුක් වෙන්නේ.

    මහන වෙන දේ ගැනනම් කියන්න බැහැ..
     
    බුදු දහම කියන්නෙ පලගක් බැදගෙන වාඩිවෙලා කරන හුස්ම දිහා බලන් ඉන්න එකවත් මෙත් සිත වැඩීම වත් නෙවේ .
    මද්‍යම ප්‍රතිපදාවයි.ඕඝ තරන සූත්‍රයේ පැහැදිලි ව සදහන් වෙනව මේ කියන ප්‍රතිපදාව වඩන ආකාරය.මා පිහිනුවේ නැහැ ,නිකම් සිටියෙත් නැහැ .පිහිනුව නම් උඩ පාවෙයි.නිකම් හිටියම ගිලෙයි.මන් පිහිනුවේ නැහැ නිකම් හිටියෙ නැ හැ.එහෙම ඉදන් මම් මේ සන්සාර ඕඝ ය තරනය කලා.
    අන්න ඒ ප්‍රතිපදාව වැඩිය යුතුයි .
    ගිනිගෙන දැවෙන ගසක් දැක බුදුන් වහන්සේ දේශනා කරනව අග්නිඛන්දෝපම සූත්‍රයේ මේ ගිනිගෙන දැවෙන ගස බදා ගන්නෙ එක හොදයි,මොකුත් නොකර පින් බත් ගිලමින් නිකන් ඉන්න වට වඩා.
    නිරයේ අපායෙ ගිනිදැල් වලට ඇද වැටීමයි වෙන්නෙ දවසක.

    මානසික ව අත් හැර දැමීමෙන් ඒ ශාන්ති සුවයට පත් වීමයි.ක්ශනය දැකිමයි.උපරිම සන්තුෂ්ටිය ට පත් වී ඒ එහෙම පත් වුනු විදිය ශ්‍රාවකයා ට ඉගැන්වීමයි.

    මෙහෙම බෑරෑරුම් විදියට කිව්වම හිතාවි අපෝ ඊට වඩා හොද යි මෙහෙම ඉන්න එක කියල .නෑ මචන් .ලවුකික ජිවිතයට බය වෙලා හරි අන්තිමට හරි මාර්ගය ට වැටෙන වනම් ඒත් හොද යි.

    බුදු දහම තියෙන්නෙ ප්‍රඝ්නාවන්තයින්ට.නැත්තන් සිත පිරිසිදු අයට .අනිත් අය පොලොව කොට මින් දරුවන් වදමින් ඒ ශාපය ගෙවිය යුතුයි .

    මන් නම් කියන්නෙ මහන වෙන්න ඉස්සෙල්ලා ඒ දැනුම තියෙන්න ඕනෙ කියල යි.ඊට පස්සෙ තෝරා ගත හැකි වෙවි හරි මාර්ගය .

    ආර්යන් වහන්සේ ල ඕන තරම් මේ කාලෙ වැඩ ඉන්න ව.මට පුලුවන් ඕනි නම් ඒ කල්‍යාණ මිත්‍රයන් ඔබට හදුන්වා දෙන්න .ස්කයිප් හෝ fb ඔස්සේ .

    මොනව ව උනත් ඔහොම හිතිල තියෙන්නෙ පෙර පිනකට