ආදරේ සුන්දරයි...!!!
PART 01
මම එලකිරියට ආගන්තුකයෙක් නම් නෙමෙයි ....මම ගොඩක් පරණ සාමාජිකයෙක් කිරියේ ...එළකිරියේ ගිය ගොඩක් ආදාර කතා කියවල තියෙනවා ..අන්තිමටම එළකිරියේ දාලා තිබුන එකෝමත් එක ආදරයක් ත්රෙඅඩ් එකත් ඔක්කොම කියෙවුවා ...ඒක කියවල මටත් හිතුනා මගේ ආදර කතාවත් එළකිරියේ දැම්ම නම් හොදයි කියලා...