මට වැරදුනා මචන් ...!!

cool_dodam

Active member
  • Oct 29, 2016
    264
    163
    43
    මට වැරදුනා මචන් ...!!

    මේ ත්රේඅඩ් එක දානවාද නැද්ද කියලා ගොඩක් හිතුවා ..ඒත් මගේ හිතේ තියෙන දුක කියන්න බැහැ කාටවත් ...මොකද මේක මම විහින්ම කර ගතට දෙයක් හින්ද ....හිත සැහැල්ලු කර ගන්න තියෙන එකම ක්‍රමේ තමයි එළකිරියේ උඹලත් එක්ක මගේ දුක බෙදා ගන්න එක ...මොකද මගේ හොදම යාළුවොත් මගේ කසාදෙට විරුද්ධව වැඩ කලා ..දැන් මට කටක් ඇරලා උන්ට මගේ දුක කියන්න බැහැ ...මට දැන් ආපහු හැරෙන්නත් බැහැ මචන් ...මම පරක්කු වැඩයි දැන් ...මුලින්ම මගේ ආදර කතාව කියවල හිටපල්ලා නොකියවපු උන් ...ඕක මම දැම්මේ 2016..

    http://elakiri.com/forum/showthread.php?t=1769153

    ඇත්තම ආදර කතාවක් නෙවෙඉ ...ආදරේ නිසා විදවපු කතාවක් ...අදටත් මම විදවනවා ....මගේ යාලුවෝ අම්ම තාත්තා මේ මගුලට විරුද්ද උනා ...මගේ තනි කැමත්තට කර ගත්තේ කෙල්ලගේ අඩුපාඩු හදා ගනී කියල ..ගොඩක් මගේ යාලුවෝ කිවුව කෙල්ලගේ වැරදි හද ගන්නේ නැහැ බලපන්කො වෙන දේ කියල ..ඔව් මචන් ..උඹල හරි...මට වැරදුනා ..අද මම විදවනවා ...කෙල්ලගේ කේන්තිය එහෙම්ම තමයි ..කිසිම වෙනසක් නැහැ ...එයාට ඒක මොන විදියටවත් තේරුම් කරලා දෙන්න බහ මචන් ...දැන් මටත් ඇති වෙලා ...මම දැන් ඕව ගැන කතා කරන්නේ නැහැ ...ඒ කතා කරලා තේරුමක් නැති නිසා ....තාත්තා එදා ඔචරටම විරුද්ද උනේ ඔය හින්ද වෙන්න ඇති ...කොච්චර හොදට ඉන්න හැදුවත් වැඩක් නැහැ බන්..මොකක් හරි කේන්ති යන රණ්ඩු වෙන වැඩක්මයි කරන්නේ..මේ ටික වත් ලිවුවේ මගේ හිත සැහැල්ලු කර ගන්න බන් ...මේකට තමයි කියන්නේ ලෝකෙට පේන්න හිනාවෙනවා ...හිතින් විදවනවා කියල ...
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,607
    762
    113
    සුවසිලන්තය

    :(:(:(
     
    ukkuwa

    Well-known member
  • Mar 2, 2008
    511
    401
    63

    counselling palayan machan dennama.. godak oya wage kes hari gihin thiyanawa..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,227
    113
    Earth
    අඩෝ උබට මොකද බන් උනේ..
    මට මතකයි මම ඉස්සර උබේ story එක කියෙඋවත්..
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    අදහස් ගලපගෙන ඉන්න බලපන් බන්.. වෙන මොනව කරන්නද...
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,865
    3,879
    113
    USA
    counselling palayan machan dennama.. godak oya wage kes hari gihin thiyanawa..
    මේක තමා හොදම දේ මට හිතෙන හැටියට දෙන්නටම ගොඩාක් තරහා යනවා
     
    annoyinggamers

    Active member
  • May 23, 2016
    387
    171
    43
    Sri Lanka
    එකට ඉන්න බැරිනන් ඩිවෝස් වෙයන් නිකන් විදවන්නේ නැතුව. අද කාලේ ඩිවෝස් වෙනවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. ලැජ්ජ වෙන්න ඔනි දේකුත් නෙමෙයි. රන්ඩු වෙවී ජීවිතේම විදවනවට වට ඩිවෝස් වෙලා වෙන එකක් බැදපන්. ඔක මේ පුක ඉරාගෙන හිතන්න ඔනි දෙයක් නෙමෙයි.
     
    • Like
    Reactions: Jack_Sparrow

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,526
    4,564
    113
    Devorced veyan. vidavanawata vada eka hodai. samanyen badala devorced unata passe badinna kalin hitiyata vada athal eke inna puluwanne. ha nadda?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,919
    6,815
    113
    39
    Galle

    මේ ත්රේඅඩ් එක දානවාද නැද්ද කියලා ගොඩක් හිතුවා ..ඒත් මගේ හිතේ තියෙන දුක කියන්න බැහැ කාටවත් ...මොකද මේක මම විහින්ම කර ගතට දෙයක් හින්ද ....හිත සැහැල්ලු කර ගන්න තියෙන එකම ක්‍රමේ තමයි එළකිරියේ උඹලත් එක්ක මගේ දුක බෙදා ගන්න එක ...මොකද මගේ හොදම යාළුවොත් මගේ කසාදෙට විරුද්ධව වැඩ කලා ..දැන් මට කටක් ඇරලා උන්ට මගේ දුක කියන්න බැහැ ...මට දැන් ආපහු හැරෙන්නත් බැහැ මචන් ...මම පරක්කු වැඩයි දැන් ...මුලින්ම මගේ ආදර කතාව කියවල හිටපල්ලා නොකියවපු උන් ...ඕක මම දැම්මේ 2016..

    http://elakiri.com/forum/showthread.php?t=1769153

    ඇත්තම ආදර කතාවක් නෙවෙඉ ...ආදරේ නිසා විදවපු කතාවක් ...අදටත් මම විදවනවා ....මගේ යාලුවෝ අම්ම තාත්තා මේ මගුලට විරුද්ද උනා ...මගේ තනි කැමත්තට කර ගත්තේ කෙල්ලගේ අඩුපාඩු හදා ගනී කියල ..ගොඩක් මගේ යාලුවෝ කිවුව කෙල්ලගේ වැරදි හද ගන්නේ නැහැ බලපන්කො වෙන දේ කියල ..ඔව් මචන් ..උඹල හරි...මට වැරදුනා ..අද මම විදවනවා ...කෙල්ලගේ කේන්තිය එහෙම්ම තමයි ..කිසිම වෙනසක් නැහැ ...එයාට ඒක මොන විදියටවත් තේරුම් කරලා දෙන්න බහ මචන් ...දැන් මටත් ඇති වෙලා ...මම දැන් ඕව ගැන කතා කරන්නේ නැහැ ...ඒ කතා කරලා තේරුමක් නැති නිසා ....තාත්තා එදා ඔචරටම විරුද්ද උනේ ඔය හින්ද වෙන්න ඇති ...කොච්චර හොදට ඉන්න හැදුවත් වැඩක් නැහැ බන්..මොකක් හරි කේන්ති යන රණ්ඩු වෙන වැඩක්මයි කරන්නේ..මේ ටික වත් ලිවුවේ මගේ හිත සැහැල්ලු කර ගන්න බන් ...මේකට තමයි කියන්නේ ලෝකෙට පේන්න හිනාවෙනවා ...හිතින් විදවනවා කියල ...

    Me windawimen nidahas wenna umba kiyak wiyadam karanna kamathi da?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මොකො උනේ අයියෙ..ඔයා කිවිවා නෙ කවුන්සිලින් ගිහින් ඔක්කොම ශෙප් උනා කියලා..ආයෙ කවුන්සිලින් ගියොත් මොකො....
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,730
    1
    32,570
    113
    - උඩරට -

    මේ ත්රේඅඩ් එක දානවාද නැද්ද කියලා ගොඩක් හිතුවා ..ඒත් මගේ හිතේ තියෙන දුක කියන්න බැහැ කාටවත් ...මොකද මේක මම විහින්ම කර ගතට දෙයක් හින්ද ....හිත සැහැල්ලු කර ගන්න තියෙන එකම ක්‍රමේ තමයි එළකිරියේ උඹලත් එක්ක මගේ දුක බෙදා ගන්න එක ...මොකද මගේ හොදම යාළුවොත් මගේ කසාදෙට විරුද්ධව වැඩ කලා ..දැන් මට කටක් ඇරලා උන්ට මගේ දුක කියන්න බැහැ ...මට දැන් ආපහු හැරෙන්නත් බැහැ මචන් ...මම පරක්කු වැඩයි දැන් ...මුලින්ම මගේ ආදර කතාව කියවල හිටපල්ලා නොකියවපු උන් ...ඕක මම දැම්මේ 2016..

    http://elakiri.com/forum/showthread.php?t=1769153

    ඇත්තම ආදර කතාවක් නෙවෙඉ ...ආදරේ නිසා විදවපු කතාවක් ...අදටත් මම විදවනවා ....මගේ යාලුවෝ අම්ම තාත්තා මේ මගුලට විරුද්ද උනා ...මගේ තනි කැමත්තට කර ගත්තේ කෙල්ලගේ අඩුපාඩු හදා ගනී කියල ..ගොඩක් මගේ යාලුවෝ කිවුව කෙල්ලගේ වැරදි හද ගන්නේ නැහැ බලපන්කො වෙන දේ කියල ..ඔව් මචන් ..උඹල හරි...මට වැරදුනා ..අද මම විදවනවා ...කෙල්ලගේ කේන්තිය එහෙම්ම තමයි ..කිසිම වෙනසක් නැහැ ...එයාට ඒක මොන විදියටවත් තේරුම් කරලා දෙන්න බහ මචන් ...දැන් මටත් ඇති වෙලා ...මම දැන් ඕව ගැන කතා කරන්නේ නැහැ ...ඒ කතා කරලා තේරුමක් නැති නිසා ....තාත්තා එදා ඔචරටම විරුද්ද උනේ ඔය හින්ද වෙන්න ඇති ...කොච්චර හොදට ඉන්න හැදුවත් වැඩක් නැහැ බන්..මොකක් හරි කේන්ති යන රණ්ඩු වෙන වැඩක්මයි කරන්නේ..මේ ටික වත් ලිවුවේ මගේ හිත සැහැල්ලු කර ගන්න බන් ...මේකට තමයි කියන්නේ ලෝකෙට පේන්න හිනාවෙනවා ...හිතින් විදවනවා කියල ...

    අද තමා දැක්කේ කතාව..මුල ඉදන් අගටම කියෙව්වා.. ලස්සන ආදර කතාවක් අවසානය නම් බලාපොරොත්තු වූ විදිහටම උනා. ඉතින් සතු‍ටුයි ! උබේ ගොන් කම නිසා කරගත් වැ‍රැද්දක්. වෙන කෙල්ලෝ නැතුවද බන් එකක් පස්සේම මැරෙන්නේ..ආදරේ සුන්දරයි අන්ධකාරයි කියන්නේ ඕකට තමා.. කවුන්සිල් කරලා හැමදේම හදන්න බෑ..හදන්න පුලුවන් අය විතරයි එහෙම හැදෙන්නේ.. දැන් ඔය කතාවට ලොකු කාලයක් නේ, උබේ අම්මා තාත්තා තවම ජීවතුන් අතර ඉන්නවද ?
    ඩිවොස් වෙන්න කියලා තියෙනවා මෙතන කමෙන්ට්ස් වල , ඩිවොස් උනාම උබේ අම්මා තාත්තා හිතපු විදිහටම කතාව ඉවර වෙනවා..ඊට පස්සේ එයාලගේ අවසානයත් දුකෙන් තමා යන්නේ..දැන් ඉතින් කරන්න දෙයක් නෑ බැද ගත්තා නම් බෙරේ ගහපන් ... මෙතන ඇවිත් ඇඩුවා කියලා මුකුත් වෙන්නේ නෑනේ තනිකරම උබේ වැ‍රැද්ද.. කෙල්ලගේ ස්වබාවික ගති ලක්ශන ඒවා උපතින්ම ගෙනාපුවා ඒවා වෙනස් කරන්න බෑ තාවකාලිකව යටපත් කරන්න විතරයි පුලුවන්. ඒ හින්දා උබත් කෙල්ලගේ විදිහට හැදියන් එතකොට දෙන්නම එක වගේනේ..උබ ගොනා වගේ නිවිලා ඉන්න තරමට වැඩේ අවුල් වෙනවා...
    :baffled: