දිල්ෂාන්ට කැප්ටන්සි දුන්නට පව් නෑ.. ඌ 20යි 20 ලෝක කුසලානේ අනුශූරතාව දිනපු පාරත් කණ්ඩායමට ලොකු සේවයක් කලා.. මේ පාර ලෝක කුසලානෙදිත් එහෙමයි.. අනිත් කෙනා තමා මාලිංග. එයත් මාර සේවයක් කරලා තියනවා.. ඕනෙනම් එයාට උප නායක කම දෙන්න පුළුවන්...
ඒ අතර කාලෙදි මැතිව්ස්ට හැදිලා එන්න පුළුවන්.. මැතිව්ස්ට තව ගොඩක්...