1. chintha4u

    cool ebay gadgets..

    mama wadiya ganan danne nam naa. eth ebay eke ee wage anith eewath ekka gaththama paaduth naa wage...
  2. chintha4u

    cool ebay gadgets..

    ඊලඟ පාර මොනව හරි ගන්නනකොට ට්‍රයි එකක් දෙන්නම්.. මම ඒ ඔප්ෂන් එක තියෙනවද කියලා කවදාවත් දැකලා නෑ.. පේ කරන තැනදිද තෝරන්න තියෙන්නේ ??
  3. chintha4u

    cool ebay gadgets..

    meka wikinila iwara ekak.. search ekak dammanam wena me jathiye ekak hoya gaththaki...
  4. chintha4u

    cool ebay gadgets..

    එහෙනම් ඒක තමා... වැඩේ තියෙන්නේ මොනවත් ගන්නකොටවත් ඒකෙන අඩු වෙන්නෙත් නෑ.. ඒක තියෙද්දී කාර්ඩ් එකෙන් අදින්නේ....
  5. chintha4u

    cool ebay gadgets..

    ලංකාවේ නෙමේ සිංගප්පූර්.. අර වෙච්ච වැඩේට සොරි.... :( මම පී.එම්. කලා. ඒක යන්නත් කලින් ඔයා රෙප් බලලා..
  6. chintha4u

    cool ebay gadgets..

    අනේ මන්දා මගේ එකවුන්ට් එකේ බැලන්ස් එකක් තියෙනවනේ.. හිතා ගන්න බෑ....
  7. chintha4u

    cool ebay gadgets..

    Thanx bro.. Mama dan card eka verify karala sathiyak withara wenna enawa. eeth thaama mage paypal acccount eke ee gaana pennanawane.. Ai ehema wenne ???
  8. chintha4u

    Cool ebay gadgets- Part 2

    Eekata dawas keeyak withara yanawada machan ?? Mage paypal account eke thaama ee gaana pennanawa. Dan sathiyak withara wenawa verify karalath.
  9. chintha4u

    cool ebay gadgets..

    Machanla, Card verification waladi card eken kapena gaana, aith auto card ekata enawada ?? Nathnam widraw kara ganna oneda ??
  10. chintha4u

    Cool ebay gadgets- Part 2

    Card verification waladi card eken kapena gaana.. Aith auto card ekata enawada ??
  11. chintha4u

    cool ebay gadgets..

    Mama mail ekak daalama balannam.. Thnx bros.... :(
  12. chintha4u

    cool ebay gadgets..

    Minihata mail ekak dammoth wena address ekakata post karaida ???
  13. chintha4u

    cool ebay gadgets..

    TOMTOP ship karanne paypal adress ekata witharailu neda ???
  14. chintha4u

    ලොව_පළමු_අකුණු_සන්නායකය_ශ්‍රී_ලංකාවෙන්

    මමත් ඔය කථාව අහලා තියෙනවා. ඒත් මම අහලා තියෙනවා ධන ආරෝපණ ගමන් කරන්නේ නෑ වගේ කතාවකුත්. ඉතන් ඔය කතා දෙක පරස්පරයි නේද ?
  15. chintha4u

    දෙවියන්ගේ මැවිල්ල හා වා-නරයා... MUST SEE

    me wage ekak mama meeta kalin ahala thiyenawa.. hodatama sureda oyage nirmanayak kiyala ??
  16. chintha4u

    Beauty and Fashion ~ Discover your beauty in you ~

    :) Thanx.... Eeeth pic ekak daannne kohomei ??? Meekane ban, mage konde malaata eka widhakata thiyanna baaa.... Koi weleth awul wenawa.. Mata edaa idalama konde mahama maha anayak....
  17. chintha4u

    Beauty and Fashion ~ Discover your beauty in you ~

    මේක මට කාලාන්තරයක් තිස්සේ තියෙන ප්‍රශ්නයක්..... තමන්ට ගැලපෙන විදිහට කොන්ඩේ සකස් කර ගන්නේ කොහොම ද???
  18. chintha4u

    Dreams001 in SL (Live in Concert)

    Happy Birthday Bro.... !!!!!!!!!!!!!
  19. chintha4u

    !!! What a Girl Wants to Hear !!!

    Nice....

    No contents