චාමරනම් මම දන්නේ නෑ.. හැබැයි දිල්හාර නම් ආයිත් ෆෝර්ම එකට එනවා වගේ පේන්නේ.. දිල්ෂාන්ට තිබ්බේ දිල්හාරව ඉවර කරලා, තිසරගෙන් ෆයිනල් ඕවර්ස් දාන්න.. එහෙම උනානම් ගේම් එක වෙනස් වෙන්න තිබ්බා..
මැච් එක ඉවර වෙද්දිත් අජන්නතගේ ඕවර් එකක් ඉතුරුයි..
තරංග ගැන කියනවනම් ඉතින් ලංකාව දිනපු එකම වන් ඩේ එක ගොඩ දැම්මේ...