මේ මනුස්සයගේ වැරදි තියන්වා. ඉගෙනගෙන නැති කෙනෙකුත් තමයි. ඒත් මේ මනුස්සයට පාර්ලිමේන්තු එන්න මිනිස්සු ඡන්දේ දෙනවා. ඉස්සර මර්වින් සිල්වාගේ පාතාලයක් තිබුනේ. කඩවල්වලින් ඉදන් කප්පන් අර ගන්නවා. මර්වින්ට විරුද්ධව බය නැතුව කතා කරේ ප්‍රසන්න. මර්වින්ගේ පාතාලය ඉවර කරපු එකේ ගෞරවය අනිවා ප්‍රසන්නට ලැබෙනවා. ඒ...