ඒ කාලේ Dialog tv තිබුනේ නැනේ කුකුලෝ. අපේ ගෙදර තිබුනෙත් උනබටේකට හයි කරපු ඇන්ටනාවක්. අන්ටනාව කරකවන්න වෙනවා තිත් නැති වෙන්න. සිරස අල්ලගන්න හෙනම කට්ටක් කන්න වෙනවා. එතකොට කරන්නෙ උනබටේ දිගේ උඩට ගිහින් ඇන්ටනාව උඩ පහළ කරලා angel එක හදන එක. කජ්ජ බිලින් වෙන කාලේ උන බටේ දිගේ උඩට ගිහින් පහළට ලිස්සලා ඉද්දී...